Month February 2026

රතිඤ්ඤා වැඩපොළක ගින්නක්

කටුනායක පොලිස් වසමේ ආඩිඅම්බලම ප්‍රදේශයේ රතිඤ්ඤා වැඩපොළක ඇතිවූ ගින්නකින් එහි සේවකයෙකු පිළිස්සුම් තුවාල ලබා මීගමුව රෝහල්ගත කර තිබේ. ඊයේ (11) දහවල් මෙම හදිසි ගින්න ඇතිවී තිබෙන අතර තුවාල ලබා ඇත්තේ අවුරුදු 35ක් වන මහියංගණය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. පසුව කටුනායක පොලිස් ස්ථානයේ…

ජනවාරි පළමු වනදා සිට මේ වනවිට දිය අනතුරුවලින් 24 මරුට

දිය අනතුරු හේතුවෙන් මේ වසරේ ගත වූ කාලය තුළ පුද්ගලයින් 24 දෙනෙකු මියගොස් ඇති බව පොලීසිය පවසයි. මේ හේතුවෙන් මහජනතාවගේ ආරක්ෂාව සඳහා ඒම අනතුරු බහුලව සිදුවන ප්‍රදේශ ඉලක්ක කරගනිමින් ජීවිතාරක්ෂක වැඩපිළිවෙල ක්‍රියාත්මක කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස්…

ජවිපෙ ප්‍රධාන ලේකම් සහ කේරළ ප්‍රාන්තයේ මහ ඇමති අතර හමුවක්

සංස්කෘතික සබඳතා පිළිබඳ ඉන්දීය කවුන්සිලයේ (ICCR) ආරාධනයක් මත ඉන්දියාවේ සංචාරයක නිරතව සිටින ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා සහ ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ මහ ඇමති පින්නරායි විජයන් (Pinarayi Vijayan) මහතා සහ තවත් අමාත්‍යවරු කිහිප දෙනෙක් අතර හමුවක් කේරළ ප්‍රාන්තයේ…

“නීතිය ඉදිරියේ සැවොම සමානයි” වදනට මේ වසරේදී පණ දෙනවා

මෙම වසර “නීතිය ඉදි­රියේ සැවොම සමා­නයි” යන්නට පණ දෙන වසර බවට පත්ක­රන බව ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක මහතා පැව­සීය. ජනා­ධි­ප­ති­ව­රයා එසේ ප්‍රකාශ කළේ, ඊයේ (11) පස්ව­රුවේ නුව­ර­එ­ළිය නග­රයේ පැවති විෂ මත්ද්‍රව්‍ය උව­දුර තුරන් කරන “රටම එකට” ජාතික මෙහෙ­යුමේ මධ්‍යම පළාත්…

අලි දුම්රියේ ගැටීම වැළැක්වීමට දුම්රියට Thermal Camera පද්ධති

අලි දුම්රියේ ගැටීම වැළැක්වීමට දුම්රියට Thermal Camera පද්ධති සවි කෙරේ. අලි ඇතුන් දුම්රියේ ගැටීම වළක්වාලීම සඳහා කඩිනම් විසඳුම් ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමේ අරමුණෙන් පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය බිමල් රත්නායක සහ පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි යන…

ශ්‍රී ලංකාවේ ඩිජිටල් පාලන ගමනේ දැවැන්ත පියවරක් තබමින් GovPay සාර්ථක වසරක් සපුරයි

රජයේ සේවාවන් සමඟ පුරවැසියන් ගනුදෙනු කරන ආකාරය සරල සහ කාර්යක්ෂම කරමින් හඳුන්වා දුන් GovPay පද්ධතිය, සිය මෙහෙයුම් ආරම්භ කර සාර්ථක වසරක් අද දින සපුරනු ලබයි. මීට වසරකට පෙර ජනාධිපති කාර්යාලයේදී ගරු ජනාධිපති සහ ඩිජිටල් ආර්ථික අමාත්‍ය අනුර කුමාර දිසානායක මහතාගේ…

ICC T20 World Cup SL vs OMA: ශ්‍රී ලංකාව සහභාගී වන දෙවන තරගය අද

2026 විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වන දෙවන තරගය අද (12) පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඒ අනුව, B කාණ්ඩය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම හා ඕමාන කණ්ඩායම අතර මෙම තරගය පැවැත්වීමට නියමිතයි. තරගය අද උදෑසන 11.00 ට පල්ලේකැලේ…

මන්ත්‍රී විශ්‍රාම වැටුප් අහෝසි කිරීමේ පනත් කෙටුම්පතට රාජ්‍ය පාලනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ අනුමැතිය

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් අහෝසි කිරීමේ පනත් කෙටුම්පතට රාජ්‍ය පාලනය, යුක්තිය, සිවිල් ආරක්ෂණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ අනුමැතිය හිමි වී තිබෙනවා. ඒ අනුව, අදාළ කමිටුව පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස්වීමෙන් අනතුරුව, මෙම පනත් කෙටුම්පත සඳහා ඒකමතික අනුමැතිය ලබාගෙන ඇති බවයි එම…

නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ සත්ත්ව හම් තොගයක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට

වියළා, වර්ණ ගන්වා සකස් කර නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ සත්ත්ව හම් තොගයක් සමඟ පුද්ගලයකු කටුනායක ගුවන්තොටුපොළ පැමිණීමේ පර්යන්තයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගත් පුද්ගලයා ව්‍යාපාරිකයන් සඳහා වූ ‘රක්ත මාවත’ (Red Channel) ඔස්සේ අදාළ හම් තොගය පිටතට රැගෙන යාමට උත්සාහ…

අද කාලගුණ නිවේදනය

මධ්‍යම, ඌව, නැඟෙනහිර සහ උතුරු-මැද පළාත්වලත්, හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි ඇති වන අතර, නුවරඑළිය, මාතලේ, බදුල්ල සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50 ට වැඩි තරමක් තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. උතුරු පළාතේ වැසි…