Month February 2026

‘ලක්සල’ ජනවාරියේ රු. මිලියන 109ක් ලාභ ලබයි

‘ලක්සල’ අලෙවිසල් ජාලය ජනවාරි මාසයේ රුපියල් මිලියන 109ක ලාභයක් ලැබූ බව කර්මාන්ත හා ව්‍යවසායකත්ව අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා සඳහන් කළේය. දැනට විවෘතව පවතින ‘ලක්සල’ අලෙවි ශාඛා දහයෙන් 2025 වර්ෂයේදී රුපියල් මිලියන 921ක අලෙවි ආදායමක් ලැබූ බව ද අමාත්‍යවරයා පැවසීය. ‘ලක්සල’…

මෙරට සියලුම ගනුදෙනු රුපියල්වලින් පමණයි

මහ බැංකුව විසින් විශේෂ අවසරයක් ලබාදී ඇති අවස්ථාවකදී හැර, මෙරට නේවාසිකයන් අතර සිදු වන සියලුම ගනුදෙනු ශ්‍රී ලංකා රුපියල්වලින් පමණක් සිදු කළ යුතු බව ශ්‍රී ලංකා මහ බැංකුව අවධාරණය කරයි. එසේ නොවන්නේ නම්, එය ශ්‍රී ලංකා මහ බැංකු පනත යටතේ…

ප්‍රවාහන පුනරුදයට පුළුල් සැලැස්මක්

මෙරට ප්‍රවාහන පද්ධතිය වඩාත් කාර්යක්ෂම, සුරක්ෂිත සහ නවීන තාක්ෂණයෙන් යුත් ප්‍රවාහන සේවාවක් බවට පත් කරමින්, මහජනතාවට ගෞරවනීය සහ විශ්වාසදායක සේවාවක් ලබා දීම සඳහා සමස්ත ප්‍රවාහන ව්‍යූහයම කඩිනම් පරිවර්තනයකට ලක් විය යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පෙන්වා දුන්නේය. මිනිසුන්ට…

මහාචාර්ය තිස්ස විතාරණ අභාවප්‍රාප්ත වෙයි

මෙරට කෘතහස්ත දේශපාලනඥයකු වූ මහාචාර්ය තිස්ස විතාරණ මහතා අභාවප්‍රාප්ත වී තිබේ. මියයන විට ඒ මහතා 91 වන වියෙහි පසුවිය. කලක් රෝතාතුරව සිටි ඒ මහතා අද(13) උදෑසන කෝට්ටේ ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසේදී අභාවප්‍රාප්ත වී ඇත. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු, අමාත්‍යවරයෙකු මෙන්ම ආණ්ඩුකාර ධුරයක්…

ප්‍රදේශ කිහිපයකට නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කරයි

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් දිස්ත්‍රික්ක දෙකක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙයි අනතුරු ඇඟවීම ඉදිරි පැය 24 ක කාලය සඳහා වලංගුයි. ඒ අනුව නුවරඑළිය දිස්ත්‍රික්කයේ නිල්දණ්ඩහින්න, වලපනේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සහ මහනුවර දිස්ත්‍රික්කයේ පාතහේවාහැට…

විදෙස් ගමන් බලපත්‍ර ලබා ගැනීමට අද දිනයේ නොපැමිණෙන ලෙස දැනුම්දීමක්

විදේශ ගමන් බලපත්‍ර ලබා ගැනීම සඳහා කිසිවකුත් ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ කාර්යාල වෙත අද (13) නොපැමිණෙන ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. ඒ අනුව, එහි සිදුවී ඇති පරිගණක පද්ධති බිඳ වැටීම තවමත් යථා තත්ත්වයට පත් කර නොමැති බැවින්, අද දිනයේ…

අද කාලගුණ නිවේදනය

මධ්‍යම, ඌව සහ නැගෙනහිර පළාත්වලත්, පොලොන්නරුව සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එසේම, ඌව පළාතේ ද, අම්පාර, මඩකලපුව, නුවරඑළිය, මාතලේ සහ පොලොන්නරුව දිස්ත්‍රික්කවල ද ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50 ට වැඩි තරමක් තද…

දේශබන්දුගේ පත්වීම අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබුණු පෙත්සම් විභාගය අවසන් කිරීමට තීරණය කෙරේ

හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ පත්වීම අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් පිළිබඳ විභාගය අවසන් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (12) තීන්දු කළා. මෙම නඩුකරවලට අදාළව ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ඉදිරිපත් කර තිබූ දිවුරුම් පෙත්සමක අන්තර්ගත කරුණු පදනම් කරගෙන,…

ICC T20 World Cup SL vs OMA: ශ්‍රී ලංකාවට ලකුණු 105 ක විශිෂ්ට ජයක්

2026 විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම හා ඕමාන කණ්ඩායම අතර පැවති තරගයෙන් ලකුණු 105 ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා. ඒ අනුව, තරගයේ කාසියේ වාසිය දිනාගත් ඕමාන කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට ශ්‍රී…

ජොන්ස්ටන් ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට අදාළ නඩුවක සාක්ෂි විභාගය මාර්තු 06 දක්වා කල් තැබීමට නියෝග

වෙළෙඳ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී සතොස ආයතනයේ සේවකයන් ඔවුන්ගේ නිල රාජකාරිවලින් ඉවත් කර දේශපාලන ක්‍රියාකාරකම්වල යෙදවීම තුළින් රජයට පාඩු කළේ යැයි චෝදනා ලබා සිටින හිටපු ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු විත්තිකරුවන් තුන් දෙනකුට අදාළ නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය මාර්තු මස…