Month February 2026

විජිත් විජයමුණි FCIDයට

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත් විජයමුණි සොයිසා මහතා අද (17) උදෑසන පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත පැමිණ තිබේ. මාධ්‍යවේදීන් කළ ප්‍රශ්න කිරීමකදී ඒ මහතා පැවසුවේ අමාත්‍ය මණ්ඩල තීරණයක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත කැඳවා තිබූ…

දුම්රියේ ගැටී වන අලියකු මරුට

කොළඹ සිට ත්‍රිකුණාමලය බලා ධාවනය වුණු අංක 943 දරන රාත්‍රී තැපැල් දුම්රියෙහි, කිතුල්උතුව 151 කණුව අසලදී වන අලියකු ගැටීම නිසා අද (17) අලුයම එම දුම්රිය පීලි පැනීමට ලක්වී තිබෙනවා. දුම්රිය එන්ජිමේ ගැටුනු වන අලියා එම ස්ථානයේදීම මිය ගොස් ඇති බවත්,…

හෙරොයින් සහ අයිස් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

වැල්ලම්පිටිය, කොටුවිල ප්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 50 මිලිග්‍රෑම් 960ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ශ්‍රී ජයවර්ධනපුර කඳවුරේ පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් කණ්ඩායමකට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදු කර ඇත.   මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 35ක් වන…

ලංගමට සේවකයින් බඳවා ගැනීම ගැන තීරණයක්

මින් ඉදිරියට ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ තනතුරු සඳහා සේවක අන්තර්ග්‍රහණය සිදුකරනු ලබන්නේ සුදුසුකම් සහ පලපුරුද්ද මත පමණක් බව ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ, සියලු තනතුරු සඳහා සේවක අන්තර්ග්‍රහණ ක්‍රියාවලිය විධිමත්ව සිදුකිරීම මෙහි…

වනඅලි පහරදීමකින් විදේශිකයෙකු ජීවිතක්ෂයට

සීගිරිය, පිදුරංගල මාර්ගයේදී වනඅලියෙකු පහරදීම හේතුවෙන් විදේශීය ජාතිකයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 68ක්වූ හංගේරියානු ජාතිකයෙකි.‍ අදාළ පුද්ගලයා සහ ඔහුගේ බිරිඳ පා ගමනින් සීගිරිය පිදුරංගල මාර්ගයේ ගමන් කරමින් සිටින අවස්ථාවේ මෙලෙස වන අලි ප්‍රහාරයකට ලක්ව ඇති බව…

විදේශීය දුම්වැටි තොගයක් සමග පුද්ගලයෙකු කටුනායකදී කොටුවෙයි

නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන එන ලද විදේශීය දුම්වැටි තොගයක් සමග පුද්ගලයෙකු, කටුනායක ගුවන්තොටුපළේ දී අත්අඩංගුවට ගෙන තිබේ. ගුවන්තොටුපළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ සිදුකළ වැටලීමකදී සැකකරු අද (17) අලුයම අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය…

පැතුම්ගේ සුපිරි ශතකයෙන් අලුත් වූ වාර්තා

පැතුම් නිස්සංකගේ සුපිරි ශතකය හමුවේ මෙවර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 8 දෙනාගේ තරගවටයේ සිය ස්ථානය වෙන්කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (16) රාත්‍රියේ සමත් වුණි ඒ මුලික වටයේ ඔස්ට්‍රේලියාව සමඟ පැවති තරගයෙන් කඩුලු 8ක ජයක් වාර්තා කිරීමත් සමඟය.…

ශ්‍රී ලංකාවට විශිෂ්ට ජයක්

විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අද (16) පැවති තරගයෙන් ප්‍රබල ඔස්ට්‍රේලියානු කණ්ඩාම පරාජය කර කඩුළු 8ක ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. මෙය වාර්තා අතරට එක්වුණේ T20 ලෝක කුසලාන ඉතිහාසයේ 2009 වසරෙන් පසුව ඔස්ට්‍රේලියාවට එරෙහිව ලබාගත් පළමු ජයග්‍රහණය ලෙසයි. පල්ලේකැලේ…

නාමල්ට එරෙහි ක්‍රිෂ් නඩුව 19දා

රග්බි ක්‍රීඩාව ප්‍රව­ර්ධ­නය සඳහා ක්‍රිෂ් ට්‍රාන්ස්වර්ක් කොලම්බු නමැති සමා­ග­මෙන් ලබා­ගත් රුපි­යල් මිලි­යන 70ක මුද­ලක් සාවද්‍ය පරි­හ­ර­ණය කිරීමේ චෝද­නාව යටතේ පාර්ලි­මේන්තු මන්ත්‍රී නාමල් රාජ­පක්ෂ මහ­තාට එරෙ­හිව පව­රන ලද නඩුවේ පූර්ව නඩු විභාග සම්ම­න්ත්‍ර­ණය ලබන 19දා ආරම්භ කිරී­මට කොළඹ මහා­ධි­ක­ර­ණය දින නියම…