Month February 2026

අකුරේගොඩ ද්විත්ව ඝාතනයට තවත් පුද්ගලයෙක් අත්අඩංගුවට

අකුරේගොඩදී නීතිඥවරයෙක් සහ ඔහුගේ බිරිඳ ඝාතනය කිරීමට යොදාගත් ආයුධ ප්‍රවාහනය කළ බවට සැක කෙරෙන තවත් පුද්ගලයෙකුව අත්අඩංගුවට ගෙන තිබේ. 28 හැවිරිදි එම සැකකරු අද (17) පස්වරුවේ පොල්ගස්ඕවිටදී බස්නාහිර පළාත් දකුණ අපරාධ විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගත් බව පොලීසිය වැඩිදුරටත් සඳහන්…

අද මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය රියදුරන් වැඩ වර්ජනයක

අද මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය ධාවනයෙන් ඉවත් වීමට දුම්රිය රියදුරන් තීරණය කර තිබේ. දුම්රිය රියදුරු ශ්‍රේණියට බඳවාගත් නවක රියදුරුන් සඳහා පැවැති රැස්වීමකදි දුම්රිය රියදුරන් ලෙස පුහුණු කිරීමට යෝජිත හමුදා නිලධාරීන් පිරිසකටද එම පුහුණුව ආරම්භ කිරීමට ගත් තීරණයට විරෝධය පළ කරමින්…

ශ්‍රී ලංකා ඩිජිටල් පරිවර්තන ව්‍යාපෘතිය සඳහා ඩොලර් මිලියන 50 ක අරමුදල් සලසා ගැනීමේ යෝජනාවට කැබිනට් අනුමැතිය

ඩිජිටල් ක්‍රමවේදයන් තුළින් කාර්යක්ෂමව හා විනිවිදභාවයෙන් යුක්තව රාජ්‍ය සේවා සැපයීම නවීකරණය කිරීම අරමුණු කර ගනිමින් සකස් කර ඇති ශ්‍රී ලංකා ඩිජිටල් පරිවර්තන ව්‍යාපෘතියට ආධාර ලබා ගැනීමට අදාළ ණය සාකච්ඡා මේ වන විට අවසන් කර ඇති බව රජය සඳහන් කරනවා. එම…

IMF ප්‍රධානියා ජනපති හමුවෙයි

මෙරට තෙදින සංචාරයක නිරත ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කළමනාකාර අධ්‍යක්ෂ ක්‍රිස්ටලිනා ජෝර්ජියේවා මහත්මිය ඇතුළු නියෝජත පිරිස සමඟ අද (17) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී සාකච්ඡාවක් පැවැත්විණි. එහිදී ශ්‍රී ලංකාවට ආර්ථික ස්ථාවරත්වය උදා කර ගැනීමේදී IMF ලබා දුන් සහයෝගයට ජනාධිපතිවරයා ස්තූතිය පළ කළ අතර,…

කුසල් මෙන්ඩිස්ගෙන් T20 ක්‍රිකට් වාර්තාවක්

2026 විස්සයි20 ලෝක කුසලාන තරඟාවලියේදී ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු කුසල් මෙන්ඩිස් සුවිශේෂී දක්ෂතාවක් දක්වමින ක්‍රිකට් ඉතිහාස පොතට අලුත් පිටුවක් එක් කිරීමට සමත්ව තිබෙනවා. තරගාවලිය පුරා අතිවිශිෂ්ට පිතිකරණයක නිරත වන මෙන්ඩිස්, විස්සයි20 ලෝක කුසලාන ඉතිහාසයේ ප්‍රතිඵලදායී අර්ධ ශතක තුනක් පිට පිටම…

අද සිට අධිකරණවල කටයුතුත් සාමාන්‍ය පරිදි

අද සිට අධිකරණ කටයුතු සාමාන්‍ය පරිදි සිදුවන බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය පවසනවා. අකුරේගොඩ ප්‍රදේශයේදී නීතීඥවරයෙකු සහ ඔහුගේ බිරිද වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධියට විරෝධය පළ කරමින් නිතීඥවරුන් වෘත්තීය කටයුතුවලින් ඉවත්වීම නිසා ඊයේ දිවයින පුරා අධිකරණ කටයුතුවලට බාධා එල්ල වුණා. මේ…

දයාසිරිගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට ගෙන තිබූ තීරණයට අතුරු තහනමක්

පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකරගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගෙන තිබූ තීරණය ක්‍රියාත්මක වීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය අද (17) අතුරු තහනම් නියෝගයක් නිකුත් කළා. දයාසිරි ජයසේකර විසින් ඉදිරිපත් කළ පැමිණිල්ලක් විභාග කිරීමෙන් අනතුරුව මෙම නියෝග නිකුත් කරනු…

අද සිට වැසි තත්ත්වයේ වැඩිවීමක් – තැනින් තැන මි.මී 75ට වැඩි වැසි

අද (17) දින සිට ඉදිරි දිනවල උතුරු, උතුරුමැද, මධ්‍යම, ඌව සහ නැගෙනහිර පළාත්වල වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කෙරේ. උතුරු, උතුරුමැද, මධ්‍යම, ඌව සහ නැගෙනහිර පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. මධ්‍යම, ඌව සහ…

දුරදිග ගිය අසල්වැසි ආරවුල ජීවිතයක් බිලි ගනී

කෝපායි, අල්ලියාවත්ත ප්‍රදේශයේදී උදැල්ලකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 59ක් වූ කෝපායි මධ්‍යම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. අදාළ පුද්ගලයා හා අසල්වැසියන් කිහිපදෙනෙකු අතර ඇතිවූ ආරවුලක් දුරදිග යාමෙන් මෙසේ උදැල්ලකින් පහරදී ඔහුව ඝාතනය සිදුකර ඇති බව සිදු කළ…

බ්‍රිතාන්‍යයේ නියෝජ්‍ය අගමැති දිවයිනට

‍බ්‍රිතාන්‍ය නියෝජ්‍ය අග්‍රාමාත්‍ය ඩේවිඩ් ලැමී නිල සංචාරයක් සඳහා අද (17) උදෑසන දිවයිනට පැමිණ තිබේ. ඩේවිඩ් ලැමී මහතා සඳහා එරට නියෝජ්‍ය අග්‍රාමාත්‍ය කාර්යාලයේ උසස් නිලධාරීන් 7දෙනෙකු දූත පිරිස ලෙස මෙලෙස දිවයිනට පැමිණ ඇත. අද (17) උදෑසන 09.11ට දෝහා සිට කටාර් ගුවන්…