Month February 2026

T20 ලෝක කුසලාන පළමු වටයේ ශ්‍රී ලංකාව සහභාගී වන අවසන් තරගය අද

විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන අවසන් තරගය අද (19) පැවැත්වේ. සිම්බාබ්වේ කණ්ඩායම සමඟ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාගණයේ පැවැත්වෙන තරගය අද පස්වරු 3.00ට ආරම්භ වීමට නියමිතය. මේ වන විටත් කණ්ඩායම් දෙකම ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 8…

ශ්‍රී ලංකා යොවුන් ක්‍රිඩිකාවන් හෙට ඉන්දියාව සමග පළමු අවසන් පූර්ව තරගයට

තායිලන්තයේ පැවැත්වෙන නැගී එන කාන්තා ක්‍රිකට් ආසියනු කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා යොවුන් ක්‍රිඩිකාවන් හෙට පළමු අවසන් පූර්ව තරගයට ක්‍රීඩා කිරීමට නියමිතයි. ඒ ඉන්දීය යොවුන් ක්‍රීඩිකාවන් සමගයි. එමෙන්ම, බංග්ලාදේශ යොවුන් ක්‍රීඩිකාවන් සහ පාකිස්තාන යොවුන් ක්‍රීඩිකාවන් ද හෙට දෙවන අවසන් පූර්ව තරගයට…

කොළඹ ඇතුලු ප්‍රදේශ කිහිපයක ලිට්‍රෝ ගෑස් හිඟයක් – ප්‍රමාණවත් පරිදි තොග නිකුත් කර ඇතැයි සමාගම කියයි

දිවයිනේ ප්‍රදේශ කිහිපයක ගෑස් හිඟයක් පවතින බවට වාර්තා වනවා. ප්‍රාදේශීය වාර්තාකරුවන් සිදුකළ සොයාබැලීමකදී අනාවරණය වූයේ ඇතැම් ජනාකීර්ණ ප්‍රදේශවල මෙම තත්ත්වය වැඩි වශයෙන් දක්නට ලැබෙන බවයි. ගාල්ල, තනිපොල්ගහ ප්‍රදේශයේ වසා දමා තිබූ ගෑස් අලෙවි නියෝජිතායතනයක් ඊයේ පාරිභෝගික සේවා නිලධාරීන්ගේ මැදිහත්වීමෙන් විවෘත…

අකුරේගොඩ ඝාතනය ගැන තොරතුරු රැසක් එළියට – පොල්ගස්ඕවිට ඩිලා පාපොච්චාරණයක

අකුරේගොඩ ප්‍රදේශයේදී නීතීඥවරයෙකු සහ ඔහුගේ බිරිඳ වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවන් තුන්දෙනෙකු සම්බන්ධයෙන් තොරතුරු අනාවරණ වී ඇති අතර ඔවුන් ද අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ක්‍රියාත්මකයි. එමෙන්ම මෙම ඝාතනයට ආධාර අනුබල දීමේ චෝදනාව යටතේ අත්අඩංගුවට ගැණුනු සහෝදරයින් දෙදෙනා…

ශ්‍රී ලංකා – සිම්බාබ්වේ තරගය වෙනුවෙන් අද ආරක්ෂණ වැඩපිළිවෙලක්

අද (19) පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා – සිම්බාබ්වේ තරගය සමගාමීව පොලීසිය විසින් විශේෂ ආරක්ෂණ වැඩපිළිවෙලක් සහ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කරනවා. ඊයේ (18) පැවති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ රථවාහන පාලන හා මාර්ග ආරක්ෂක දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්.පී.ජේ. සේනාධීර මේ බව…

හදිසියේ බිඳ වැටුණු ජල සැපයුමත් යථා තත්ත්වයට

කොළඹ ප්‍රදේශ කිහිපයකට අත්හිටුවා තිබූ ජල සැපයුම මේ වන විට යථා තත්ත්වයට පත් කර ඇති බව ජාතික ජලසම්පාදන හා ජලපවාහන මණ්ඩලය නිවේදනය අඹතලේ සිට දෙහිවල දක්වා දිවෙන ප‍ධාන ජල සැපයුම් මාර්ගයක සිදුවූ හදිසි බිඳ වැටීමක් හේතුවෙන් කොළඹ ප්‍රදේශ කිහිපයකට ඊයේ…

නව බලශක්ති ප්‍රතිපත්තියෙන් අවම විදුලි ගාස්තුව ඉහළ යනවා – පාඨලි

නව බලශක්ති ප්‍රතිපත්තිය හඳුන්වාදීම මගින් අවම විදුලි ගාස්තුව ඉහළ යන බව හිටපු අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ නොරොච්චෝලේ බලාගාරයට ප්‍රමිතියෙන් තොර ගල් අඟුරු ආනයනයෙන් සිදුව ඇති අලාභය ද ජනතාවට දැරිම සිදුව ඇති බවය. කොළඹ  දී මාධ්‍ය…

පොහොට්ටුවේ නීතිඥ සංගමයේ පුත්තලම සභාපතිට වසර 16ක සිර දඬුවම්

මහ ඡන්දෙටත් ඉල්ලලා පරාදයිවෙන්නප්පුව සභාවේ මන්ත්‍රී ධුරයකුත් දරලාතවත් හොර ඔප්පු නඩු 25ක්වයි­ක්කාල, තම­ර­විල පදිංචි පුද්ග­ල­ය­කුට අයත් ඉඩ­ම­කට ව්‍යාජ ලෙස ඔප්පු­වක් සක­ස්කර මුදල් ලබා­ගෙන වංචා කිරීම, කූට ලේඛන සකස් කිරීම ඇතුළු චෝදනා තුන­කට වර­ද­කරු කර­මින් නීති­ඥ­ව­ර­යෙක්ට හා තවත් පුද්ග­ල­ය­කුට බර­ප­තළ වැඩ…

සමන් බලන්න වැලිකඩට ආ චන්ද්‍රිකා රට හදන හැටි කියයි

රට ඉදි­රි­යට ගෙනි­යන්න නම් අවංක, දක්ෂ, අත්දැ­කීම් තියෙන, පළ­පු­රුද්ද තියෙන පරි­පා­ලන සේව­යක් අවශ්‍ය බව හිටපු ජනා­ධි­ප­තිනි චන්ද්‍රිකා බණ්ඩා­ර­නා­යක කුමා­ර­ණ­තුංග මහ­ත්මිය පව­සයි. ඇය මේ බව සඳ­හන් කළේ රක්ෂිත බන්ධ­නා­ගා­ර­ගත කර සිටින හිටපු ජනා­ධි­පති ලේකම් සමන් ඒක­නා­යක මහ­තාගේ සුව­දුක් බැලී­මට වැලි­කඩ බන්ධ­නා­ගා­ර­යට…

පාර්ලි­මේ­න්තුවේ ප්‍රශ්න ඇසීමේ අයි­තිය ආණ්ඩු­වට-විප­ක්ෂ­යට දෙයා­කා­ර­යක්

පාර්ලි­මේ­න්තුව තුළ ප්‍රශ්න ඇසීම සම්බ­න්ධ­යෙන් ක්‍රියා­ත්මක වන්නේ ආණ්ඩු­වට එක් නිද­හ­සක් සහ විප­ක්ෂ­යට තවත් නිද­හ­සක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේම­දාස මහතා පාර්ලි­මේ­න්තු­වේදී ‍ ප්‍රකාශ කළේය. වැඩි­දු­ර­ටත් අද­හස් පළ­කළ සජිත් ප්‍රේම­දාස මහතා, “සභා­නා­ය­ක­ව­රයා විවි­ධා­කා­රයේ වචන හසු­රු­ව­නවා. මම පාර්ලි­මේ­න්තුවේදී කාන්තා කොමි­සම ගැන ප්‍රශ්න­යක්…