2025 වසරේදී දුම්කොළ සමාගමෙන් රජයට රුපියල් බිලියන 173 ක බදු ආදායමක්

2025 වසර තුළ ලංකා දුම්කොළ සමාගම විසින් රජයට ගෙවා ඇති සමස්ත බදු ප්‍රමාණය රුපියල් බිලියන 173.83 ක් ලෙස වාර්තා වී තිබෙනවා. ඒ අනුව, 2025 වසරේ දී ලංකා දුම්කොළ සමාගම රුපියල් බිලියන 215.67 ක පිරිවැටුමක් වාර්තා කර ඇති අතර, එම වර්ෂය…













