හැටන් – කොළඹ මාර්ගයේ මාරක අනතුරක්

හැටන් – කොළඹ ප්‍රධාන මාර්ගයේ යටියන්තොට, තණකොළවත්ත ප්‍රදේශයේදී අද (20) බස් රථයක් අනතුරට ලක්ව තිබේ. නුවරඑළිය දෙස සිට කොළඹ දක්වා ගමන්ගත් ඉන්දීය සංචාරකයින් පිරිසක් රැගත් බස් රථයක් මෙලෙස අනතුරට ලක්ව ඇත. මෙම අනතුර සිදුවන අවස්ථාවේ මාර්ගය අසල රැදී සිටි මවක්,…












