දුරදිග ගිය ඉඩම් ආරවුල පුද්ගලයෙකුට දිවි අහිමි කරයි

පුද්ගලයෙකුට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර, කාන්තාවකට තුවාල සිදු කිරීමක් සම්බන්ධයෙන් නෙළුව පොලිස් ස්ථානයට ලද පණිවිඩයක් මත විමර්ශන ආරම්භ කර තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 67ක් වූ මොරවක ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. ඉඩම් ආරවුලක් දුරදිග යාම හේතුවෙන් පුද්ගලයෙකු විසින් තියුණු ආයුධයකින්…













