නුවරඑළිය නගරය සුරක්ෂිතයි – දිස්ත්‍රික් ලේකම්ගෙන් පැහැදිලි කිරීමක්

නුවරඑළිය නගරය ජලයෙන් යටවූ බවට සමාජ මාධ්‍යවල පළවන මාධ්‍ය වාර්තා අසත්‍ය බව දිස්ත්‍රික් ලේකම් තුෂාරි තෙන්නකෝන් මහත්මිය පවසයි. ඇය සඳහන් කළේ, පවතින අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ වූවත් නගරය ආශ්‍රිත ප්‍රදේශයේ ගං වතුර තත්ත්වයක් වාර්තා නොවන බවය. සමාජ මාධ්‍යවල නුවරඑළිය නගරය ජලයෙන් යට…













