ගලේවෙල සහ මහවෙල නව තැපැල් කාර්යාල ජනතා අයිතියට

මධ්‍යම පළාතේ මාතලේ දිස්ත්‍රික්කයේ රුපියල් මිලියන 14.70 සහ රුපියල් මිලියන 14.41 බැගින් වූ මුල්‍ය ප්‍රතිපාදන මත අභිනවයෙන් ඉදිකළ ගලේවෙල නව තැපැල් කාර්යාල ගොඩනැගිල්ල සහ මහවෙල නව තැපැල් කාර්යාල ගොඩනැගිල්ල සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් අද (22)…












