Month February 2026

ධීවර හා නාවික ප්‍රජාවට අවධානයෙන් ඉන්නැයි දැනුම්දීමක්

ශ්‍රී ලංකාවට ඊසාන දෙසින් මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ යාත්‍රා කරන ධීවරයින්ට හා නාවික ප්‍රජාවන්ට අවධානයෙන් ඉන්නැයි දැනුම්දීමක් කර තිබේ. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අද (24) දහවල් 2ට අවවාදාත්මක නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර ඇත. ශ්‍රී ලංකාවට ඊසාන දෙසින් මධ්‍යම…

අකුරේගොඩ වෙඩි තැබීම ගැන පරීක්ෂණ කටයුතු 80% ක් අවසන් – පොලිසිය

අකුරේගොඩ පිහිටි සුපිරි වෙළෙඳසලක රථ ගාලේදී නීතිඥවරයකු සහ ඔහුගේ බිරිඳ වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධ විමර්ශන කටයුතු 80% ක් පමණ මේ වන විට අවසන් කර ඇති බව පොලිසිය පවසනවා. ඒ අනුව, 2026 පෙබරවාරි 13 වැනිදා වාර්තා වූ මෙම ද්විත්ව…

සමාජ ආරක්ෂණ දායකත්ව බදු පනත සංශෝධනය කිරීමට අනුමැතිය

2022 අංක 25 දරන සමාජ ආරක්ෂණ දායකත්ව බදු පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය හිමිවී තිබෙනවා. 2026 අයවැය යෝජනාවකට අනුව, 2022 අංක 25 දරන සමාජ ආරක්ෂණ දායකත්ව බදු පනත සංශෝධනය කිරීම සඳහා නීති කෙටුම්පත් සම්පාදක විසින් පනත් කෙටුම්පතක් සකස් කර ඇති…

නායයෑම් අනතුරු නිවේදන තවදුරටත් දීර්ඝ කෙරේ

දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ කිහිපයකට පනවා තිබූ නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදන ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් තවදුරටත් දීර්ඝ කර තිබෙයි. ඒ අනුව මෙම අනතුරු ඇඟවීමේ නිවේදනය අද (24) පෙරවරු 08.30 සිට හෙට (25) පෙරවරු 08.30 දක්වා බලපැවැත්වෙයි. අදාළ…

සෝමාවතිය මාර්ගයේ රථ වාහන ධාවනයට තවදුරටත් බාධා

සෝමාවතිය – සුංගාවිල ප්‍රධාන මාර්ගය තවදුරටත් ජලයෙන් යටවීම හේතුවෙන් එම මාර්ගයේ රථ වාහන ධාවනය අත්හිටුවීමට පොලීසිය කටයුතු කර තිබේ. මහවැලි ගඟ පිටාර ගැලීම හේතුවෙන් මෙම මාර්ගය දිග්ගල ප්‍රදේශයෙන් කිලෝමීටර් 35ත් 37ත් අතර ප්‍රදේශයක් අඩි 21/2ක් පමණ තවදුරටත් ජලයෙන් යටවී ඇත.…

ගෘහස්ථ ගෑස් සිලින්ඩර ලක්ෂ 3ක් වෙළෙඳපොළට

වෙළෙඳපොළට ගෘහස්ථ ගෑස් සිලින්ඩර ලක්ෂ 3ක් නිකුත් කිරීමට මේ වනවිට පියවර ගෙන ඇති බව ලිට්‍රෝ සමාගම පවසනවා. මේ අතර ප්‍රදේශ කිහිපයක තවදුරටත් ගෑස් හිඟයක් පැවතීම හේතුවෙන් ජනතාව අපහසුතාවට පත්ව සිටිනවා. ගෑස් හිඟය හමුවේ ලිට්‍රෝ ගෑස් මෙට්‍රික් ටොන් 3,900ක් රැගත් නෞකාවක්…

ආසියාවේ විශිෂ්ඨතම වෙරළ තීරයන් අතරට මිරිස්ස සහ බෙන්තොටත්

ලොව සුප්‍රකට සංචාරක වෙබ් අඩවියක් වන ටි්‍රප් ඇඩ්වයිසර් විසින් ප්‍රකාශයට පත් කරන ලද 2026 වසරේ ශ්‍රේණිගත කිරීම් අනුව ආසියාවේ විශිෂ්ටතම වෙරළ තීරයන් 10 අතරට මෙරට මිරිස්ස සහ බෙන්තොට වෙරළ තීරයන් එක්කර තිබෙනවා. ඒ අනුව, මිරිස්ස වෙරළ තීරය එහි 05 වන…

T-20 ලෝක කුසලාන ඉතිහාසයේ දෙවැනි වැඩිම ලකුණු සංඛ්‍යාව කොදෙව්වන්ගෙන්

පන්දුවාර විස්ස ලෝක කුසලාන ඉතිහාසයේ කණ්ඩායමක් රැස්කළ දෙවැනි ඉහළම ලකුණු සංඛ්‍යාව රැස් කිරීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ඊයේ (24) සමත් වුණා. සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව මුම්බායි වන්කඩේ ක්‍රිඩාංගනයේ පැවති මෙම තරගයේදී කොදෙව්වන් නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු‍ 6ක් දැවී ලකුණු 254ක්…

රෝග රැසකට එකම එන්නතක් – ලාංකික මහාචාර්යවරයෙක් ලොවක් මවිත කරයි

කැස්ස, හෙම්බිරිස්සාව, ඉන්ෆ්ලුවෙන්සාව (Flu) පමණක් නොව, පෙනහළු ආසාදනය කරන බැක්ටීරියා සහ ඇදුම වැනි අසාත්මිකතාවන්ට පවා එරෙහිව සටන් කළ හැකි තනි “විශ්වීය එන්නතක්” (Universal Vaccine) ඇමරිකානු පර්යේෂකයන් පිරිසක් විසින් නිපදවා තිබෙනවා. ස්ටැන්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ ශ්‍රී ලංකාවේ උපන් ප්‍රතිශක්ති විද්‍යාඥ මහාචාර්ය බාලි පුලේන්ද්‍රන්ගේ…

අසාධාරණයට එරෙහිව ජාත්‍යන්තරයට යාමට හිටපු ජනපති රනිල් සැරසේ

අසාධාරණ ලෙස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිරගත කිරීමට ආණ්ඩුව දරණ උත්සහාය සම්බන්ධයෙන් ඉදිරියේදී ජාත්‍යන්තරය දැනුවත් කිරීමට පියවර ගන්නා බව හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි. ඔහු සඳහන් කළේ, මේ සම්බන්ධයෙන් ඉදිරියේදී දිවයිනම ආවරණය වන පරිදි ජනතාව දැනුවත් කිරීමට ද පියවර…