Month February 2026

ඝාතන දෙකකට ආධාර අනුබල දුන් දෙදෙනෙකු අත්අඩංගුවට

දෙහිවල සහ කොහුවල ප්‍රදේශයන් හී සිදුවූ වෙඩි තැබීම් දෙකකට අදාළ සැකකරුවන් දෙදෙනෙකු බස්නාහිර පළාත් දකුණ දිසා භාර අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පසුගිය 09 වැනි දින දෙහිවල පොලිස් වසමේ හෝටලක් තුළ එහි හිමිකරු වෙඩි තබා ඝාතනය කිරීම හා පසුගිය…

කාර් රථය තාප්පයේ ගැටී රියැදුරු මරුට

ගෙවත්තක නවතා තැබූ මෝටර් රථයක් ගමන් ආරම්භ කරනවාත් සමග අසල තිබූ තාප්පයක ගැටීමෙන් රියැදුරු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ගාල්ල, මිල්ටන් ගුණවර්ධන මාවතේ නිවසකදී ඊයේ (31) දහවල් අනතුර සිදුව ඇති බවයි පොලිසිය පවසන්නේ. මෝටර් රථය ගමන් ආරම්භ කරන අවස්ථාවේදීම රියැදුරුට රථය පාලනය…

නිවැරදි අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් ගෙන එන ලෙස දිලිත් සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලයි

නිවැරදි අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මෙරටට අත්‍යවශ්‍ය බවත් , එය සියලු පාර්ශ්වවල අදහස් ලබාගෙන ක්‍රියාත්මක කළ යුතු බව සර්වජන බලයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා පවසයි. පදවියේ පැවැති වැඩසටහනක් අමතමින් දිලිත් ජයවීර මහතා මෙම අදහස් පළ කළේය. “නූතන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අවශ්‍යයි කියලා…

ප්‍රදේශ කිහිපයකට පස්වරු 2න් පසුව වැසි 

උතුරු, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.  නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව පැවසුවේ උතුරු පළාතේත් ත්‍රිකුණාමලය සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 50 ට වැඩි තරමක තද වැසි…

පෞරාණික බුද්ධ ප්‍රතිමාවක් පැහැරගත් පුද්ගලයින් 14ක් අත්අඩංගුවට

පෞරාණික වටිනාකමකින් යුතු බුද්ධ ප්‍රතිමාවක් පැහැර ගැනීමක් සම්බන්ධයෙන් සැකකරුවන් 14 දෙනෙකු මාවතගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පසුගිය 28 වැනි දින රාත්‍රී කාලයේදී මාවතගම පොලිස් වසමේ කහපත්වල කැබිලිතිගොඩ පුරාණ රජමහා විහාරයේ ස්වාමින්වහන්සේලා වැඩවසන ආවාසයෙහි තැන්පත් කර තිබූ බුද්ධ ප්‍රතිමාවක් පැහැරගෙන…

නවම් පුර පසළොස්වක පොහොය අදයි

නවම් පුර පසළොස්වක පොහොය දිනය අදට (01) යෙදී තිබේ. බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම සංඝ සම්මේලනය පවත්වා සැරියුත් මුගලන් හිමිවරුන්ට අගසව් තනතුර පිරිනැමීම අද වැනි පොහොය දිනක සිදුවූ බව බෞද්ධ ඉතිහාසයේ දැක්වේ. එමෙන්ම ඕවාද ප්‍රාතිමෝක්ෂය දේශනා කිරීම ද සිදුව ඇත්තේ අද වැනි…