නව වසරට රනිල් වැඩ අරඹයි

නව වසර වෙනුවෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (01) වැඩ ආරම්භ කර තිබෙනවා. ඒ අනුව, කොළඹ මල් පාරේ පිහිටි කාර්යාලයේ පැවති උත්සවය වෙනුවෙන් ද හිටපු ජනාධිපතිවරයා එක්ව ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

නව වසර වෙනුවෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (01) වැඩ ආරම්භ කර තිබෙනවා. ඒ අනුව, කොළඹ මල් පාරේ පිහිටි කාර්යාලයේ පැවති උත්සවය වෙනුවෙන් ද හිටපු ජනාධිපතිවරයා එක්ව ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (01) පෙරවරුවේ ඓතිහාසික දළදා සමිඳුන් වැඳ පුදාගෙන උදා වූ නව වසරට ආශීර්වාද ලබා ගත්තේය. අනතුරුව ජනාධිපතිවරයා, මල්වතු, අස්ගිරි මහා නා හිමිවරුන්ද බැහැදැක ආශිර්වාද ලබා ගෙන තිබේ. අද පෙරවරුවේ ඓතිහාසික දළදා මාළිගාව වෙත ගිය ජනාධිපතිවරයා…

ජපානයේ නැගෙනහිර නෝඩා (Noda) කලාපයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ අද (31) රික්ටර් මාපකයේ 6ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් සිදුව ඇති බව එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය (USGS) පවසනවා. එය සටහන් වී ඇත්තේ රික්ටර් මාපකයේ ඒකක 6.0ක් ලෙසයි. මෙම භූ…

ආහාර නොවන උද්ධමනය නොවැම්බර් මාසයේ පැවති 1.7% සිට 1.8% දක්වා සුළු වශයෙන් ඉහළ ගොස් තිබෙන බව ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසනවා. මේ අතර 2025 දෙසැම්බර් මාසයේදී 2.1%ක් ලෙස පැවති සමස්ත උද්ධමන අනුපාතය වෙනස් වී නැතැයි කොළඹ පාරිභෝගික මිල දර්ශකය වාර්තා…

මෙරට කැසිනෝ ව්‍යාපාරිකයන් සහ ඔට්ටු ඇල්ලීමේ මධ්‍යස්ථාන සඳහා අදාළ වන බදු සංශෝධනයන් 2026 ජනවාරි 01 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි ප්‍රකාශයට පත් කිරීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා. අද (31) නිකුත් කරන ලද නිල නිවේදනයකට අනුව, මෙම නව සංශෝධන…

වී ගොවීන් වෙත සාධාරණ මිලක් ලබාදීමේ අරමුණින් 2025/26 මහ කන්නයේ වී අස්වනු මිලදී ගැනීම සඳහා සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් සහ සමූපකාර සමිති වෙත සහනදායි පොළී අනුපාතයක් යටතේ ඔඩපණ ණය යෝජනා ක්‍රමයක් අද (01) සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව…

6 ශ්‍රේණිය ඉංග්‍රීසි භාෂා මොඩියුලයක නුසුදුසු වෙබ් අඩවියක නාමයක් පළවීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් ඉල්ලා පාර්ශව 3ක් ඊයේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි ඉදිරිපත් කළා. ඒ, අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් නාලක කලුවැව, අධ්‍යාපන වෘත්තිකයින්ගේ සංගමයේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියන් සහ විදුහල්පති ශ්‍රේණි නිලධාරීන්ගේ…

‘දිට්වා’ සුළි කුණාටුවෙන් පසු ආපදා ප්‍රතිසාධනය, පුනරුත්ථාපනය සහ ප්‍රතිසංස්කරණ කටයුතු සම්බන්ධීකරණය කිරීම සඳහා ‘Rebuilding Sri Lanka’ ජනාධිපති කාර්ය සාධක බළකාය ස්ථාපිත කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අද (31) පස්වරුවේ අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කළේය. අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය ඇතුළු…

නැගෙනහිර, මධ්‍යම, උතුරු-මැද සහ ඌව පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. මධ්‍යම සහ ඌව පළාත්වලත් මඩකළපුව සහ අම්පාර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 75 ක පමණ තරමක තද වැසි ඇති විය…

කින්නියා පොලිස් ස්ථානයට අනුයුක්ත උප පොලිස් පරීක්ෂකවරයෙකු අල්ලස් චෝදනා මත අත්අඩංගුවට ගෙන තිබේ. කින්නියා ප්‍රදේශයේ පුද්ගලයෙකු විසින් සිදුකරනු ලැබූ පැමිණිල්ලක් මත මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත. පැමිණිලිකරුට පහරදීමක් සම්බන්ධයෙන් කරන ලද පැමිණිල්ලකට අදාළව සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඉතිරි සැකකරුවන් අත්අඩංගුවට…