පහරකෑමට ලක්වූ දරුවෙක් ජීවිතක්ෂයට – පියා අත්අඩංගුවට

නූරිය පොලිස් වසමේ නූරියවත්ත 02 කොටසෙහි පදිංචිව සිටි වයස අවුරුදු 14ක පිරිමි දරුවෙකුට පහරදී ඝාතන කර ඇති බවට වූ තොරතුරක් සම්බන්ධයෙන් නූරිය පොලීසිය විමර්ශන ආරම්භ කර ඇත. අදාළ දරුවාට පහරදෙන බවට නූරිය පොලිස් ස්ථානයට ඊයේ (02) රාත්‍රියේ පණිවුඩයක් ලැබී තිබේ.…













