ගිය වසරේ නාවික හමුදා මෙහෙයුම්වලින් රු. මිලියන 75,000 කට අධික විෂ මත්ද්‍රව්‍ය සහ මත්පෙති නීතියේ රැහැනට

මත්ද්‍රව්‍ය උවදුරෙන් අනාගත පරපුර මුදා ගැනීම වෙනුවෙන් ක්‍රියාවට නංවා ඇති ‘රටම එකට’ ජාතික මෙහෙයුම සඳහා සුවිශේෂී දායකත්වයක් දක්වනු ලබන ශ්‍රී ලංකා නාවික හමුදාව, දේශීය හා විදේශීය සමුද්‍රීය පාර්ශවකරුවන් සහ නීතිය ක්‍රියාත්මක කිරීමේ ආයතන සමඟ සහයෝගී ප්‍රවේශයකින් කටයුතු කරමින් දිවයිනේ වෙරළ…













