Month January 2026

රිමාන්ඩ් කළ ඩග්ලස්-ජොන්ස්ටන් හා ඔහුගේ පුතුන් දෙදෙනා බන්ධ­නා­ගාර රෝහලේ

අධි­ක­ර­ණය මඟින් රක්ෂිත බන්ධ­නා­ගා­ර­ගත කිරී­මට නියම කළ හිටපු අමා­ත්‍ය­ව­රුන් වන ඩග්ලස් දේවා­නන්දා, ජොන්ස්ටන් ප්‍රනාන්දු මෙන්ම ඔහුගේ පුතුන් දෙදෙනා ද මහර බන්ධ­නා­ගා­රයේ බන්ධ­නා­ගාර රෝහලේ මේ වන විට රඳවා ඇතැයි බන්ධ­නා­ගාර ආරංචි මාර්ග කියයි. හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහ­තාට සහ ඔහුගේ පුතුන්…

කැලණි පෙරහැර හේතුවෙන් විශේෂ රථ වාහන සැලැස්මක්

කැලණිය රජ මහා විහාරස්ථානයේ දුරුතු මහා පෙරහැරට සමගාමීව අද (07) විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක වන බව පොලිසිය පවසනවා. ඒ අනුව, කැලණිය රජ මහා විහාරස්ථානයෙන් ආරම්භ වන පෙරහැර කැලණි සිරි වටරවුම, පෑලියගොඩ මාර්ගය ඔස්සේ පිලපිටිය කනත්ත අසලින්, ගෝනගම්පල මාර්ගයේ බෝධිරුක්ඛාරාම…

ඕනෑම ආපදාවකට මුහුණ දීම සඳහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සියලු කටයුතු සූදානම් කරයි

ඉදිරියේදී ඇති විය හැකි ඕනෑම ආපදාවකට මුහුණ දීම සඳහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සියලු කටයුතු සූදානම් කර ඇති බව එම මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි පවසනවා. දිවයිනට ගිනිකොණ දෙසින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ස්ථාපිතව පවතින අඩු පීඩන කලාපය ඉදිරි පැය 24 තුළ…

ශ්‍රී ලංකාව හා පාකිස්ථානය අතර T20 තරගාවලිය අද ආරම්භ වෙයි

සංචාරක පාකිස්ථාන කණ්ඩායම සමඟ පැවැත්වෙන පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය අද (07) ආරම්භ වනවා. ඒ අනුව පලමු තරගය අද රාත්‍රී 7.00 ට දඹුල්ලේදී පැවැත්වීමට නියමිතයි. විස්සයි විස්ස තරගාවලිය සඳහා දසුන් ශානකගේ නායකත්වයෙන් නම් කර ඇති සංචිතයට ක්‍රීඩකයන් 18 දෙනෙකු ඇතුළත්…

පාර්ලිමේන්තුව අද රැස්වෙයි

පාර්ලිමේන්තුව අද (07) දිනයේත් රැස්වීමට නියමිතව තිබෙනවා. ඒ අනුව අද පෙරවරු 9.30 ට පාර්ලිමේන්තුව රැස්වන අතර, පෙ.ව. 9.30 – පෙ.ව. 10.00 කාලය ස්ථාවර නියෝග 22 හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන් කර තිබෙනවා. පෙ.ව. 10.00 –…

අද කාලගුණ නිවේදනය

දිවයිනට ගිනිකොණ දෙසින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ස්ථාපිතව පැවති අඩු පීඩන කලාපය ඉදිරි පැය 12 තුළදී පීඩන අවපාතයක් දක්වා වර්ධනය විය හැකි බවත්, මෙම පද්ධතිය බටහිරට බරව වයඹ දෙසට ගමන් කරමින් දිවයිනේ නැගෙනහිර වෙරළ දෙසට ලගාවනු ඇතැයි අපේක්ෂා කරන බවත්…

ගාල්ලේ මාර්ග කිහිපයක් ජලයෙන් යටවෙයි

ගාල්ල ප්‍රදේශයට අද (06) ඇදහැලුණු වර්ෂාපතනය හේතුවෙන් එම නගරයේ මාර්ග කිහිපයක් ජලයෙන් යටවී ඇති බව වාර්තා වෙයි. අප වාර්තාකරු පවසා සිටියේ,  ගාල්ල – වක්වැල්ල මාර්ගය ගාල්ල පොලිස් ස්ථානය අසලින් ජලයෙන් යටවී ඇති බවය. මේ අතර ගාල්ල පොලීසිය පවසන්නේ, ගාල්ල – වක්වැල්ල…

සාමාන්‍ය පෙළ උත්තරපත්‍ර පරීක්ෂකවරුන් ට වැදගත් නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය 2025(2026) සඳහා උත්තරපත්‍ර ඇගයීම් පරීක්ෂකවරුන් ලෙස සේවය කිරීමට අයදුම්පත් භාරගැනීම අනිද්දා (08) දිනෙන් අවසන් වන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. එම විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම් සඳහා සුදුසුකම් ඇති අයදුම්කරුවන්ට https://onlineexams.gov.lk/eic වෙබ් අඩවිය ඔස්සේ තවදුරටත් අයදුම් කළ…

ලෝක රන් මිල යළිත් ඉහළට

ලෝක රන් මිල ඩොලර් 4,450 සීමාව ඉක්මවා ගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා. අමෙරිකාව විසින් වෙනිසියුලානු රාජ්‍යය යාන්ත්‍රණය අත්පත් කර ගැනීමත් සමඟම, ගෝලීය වශයෙන් උද්ගතව ඇති උණුසුම්කාරී භූ දේශපාලනික වාතාවරණය හමුවේ මෙලෙස රන් මිල ඉහළ ගොස් ඇති බවයි…

අඩු පීඩන කලාපය ඉදිරි පැය 24 තුළදී පීඩන අවපාතයක් දක්වා වර්ධනය විය හැකි බවට අනතුරු ඇඟවීමක්

දිවයිනට ගිනිකොණ දෙසින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ස්ථාපිතව පැවති අඩු පීඩන කලාපය ඉදිරි පැය 24 තුළදී පීඩන අවපාතයක් දක්වා වර්ධනය විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මෙම පද්ධතිය බටහිරට බරව වයඹ දෙසට ගමන් කරමින් දිවයිනේ නැගෙනහිර වෙරළ දෙසට ළඟා…