Month January 2026

නායයෑම් රතු නිවේදන තවදුරටත් – බොහෝ තැන්වල නායයෑම් පූර්ව ලක්ෂණ මතුවෙලා

මධ්‍යම පළාතේ දිස්ත්‍රික්ක 2ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 3කට මේ වනවිට නිකුත් කර තිබූ නායයෑම් ඉවත්වීමේ රතු නිවේදන තවදුරටත් දීර්ඝ කළ බව ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය පවසයි. ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානයේ, ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ ආචාර්ය වසන්ත සේනාධීර මහතා පවසා සිටියේ, බොහෝ…

6 පොතෙන් මතභේදයට තුඩු දුන් පාඩම ඉවත් කිරීමට අනුමැතිය

මතභේදයට තුඩු දුන් 6 ශ්‍රේණිය ඉංග්‍රීසි මොඩියුලයේ එම පාඩම ඉවත් කිරීමට ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යයන උපදේශක මණ්ඩලය අනුමැතිය ලබාදී තිබේ. ඊයේ (06) එම අනුමැතිය ලබාදුන් බව අධ්‍යාපන අමාත්‍ය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය. අද පාර්ලිමේන්තුවේදි අග්‍රාමාත්‍යවරිය මේ බව ප්‍රකාශ කළාය.

කටුනායක ගුවන් තොටුපළෙන් මෙතෙක් අත්අඩංගුවට ගත් වටිනාකමින් සහ ප්‍රමාණයෙන් විශාලම මත්ද්‍රව්‍ය තොගය අත්අඩංගුවට

කටුනායක ගුවන් තොටුපොළ තුළදී රුපියල් කෝටි 50ක වටිනාකමින් යුත් කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමග ඉන්දීය ජාතිකයින් තිදෙනෙකු අද (06) අත්අඩංගුවට ගෙන ඇත. තායිලන්තයේ බැංකොක් නුවර සිට කටුනායක වෙත පැමිණි සැකකරුවන් ගුවන්තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ හරිත මාවත ඔස්සේ පලායමින් සිටියදී රේගු මත්ද්‍රව්‍ය පාලන…

සුව­සැ­රිය ගිල­න් රථ සේවාව පුළුල් කිරී­මට පිය­වර ගන්නවා

රට පුරා පොලිස් ස්ථාන 400ක් දක්වා ආව­ර­ණය වන පරිදි 1990 සුව­සැ­රිය ගිල­න්රථ සේවාව මේ වසර අව­සන් වන විට පුළුල් කිරී­මට පිය­වර ගන්නා බව සෞඛ්‍ය හා ජන­මාධ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජය­තිස්ස මහතා පාර්ලි­මේ­න්තුවේ දී ඊයේ (06) පැව­සීය. දැනට රට පුරා පොලිස්…

ආපදා තත්ත්ව­යට මුහු­ණ­දී­මට හදිසි ආපදා නීතිය තවත් මස­කින් දීර්ඝ කර­නවා

පසු­ගිය දින­යන්හි ඇති වූ ස්වාභා­වික ආපදා තත්ත්ව­යට මුහු­ණ­දීම සඳහා හදිසි ආපදා නීතිය තවත් මස­කින් දීර්ඝ කිරී­මට පිය­වර ගන්නා බව අග්‍රා­මාත්‍ය, අධ්‍යා­පන, උසස් අධ්‍යා­පන හා වෘත්තීය අධ්‍යා­පන ඇමැති ආචාර්ය හරිනි අම­ර­සූ­රිය මෙණෙ­විය පාර්ලි­මේ­න්තුවේ දී ඊයේ (06) පැව­සු­වාය. මෙම හදිසි නීතිය දීර්ඝ…

කල් දැමූ දහම් පාසල් විභාග පැවැත්වෙන දිනයන් මෙන්න

කල් දැමූ 6 සිට 10 ශ්‍රේණිය දක්වා දහම් පාසල් ශ්‍රේණි විභාගය ජනවාරි 25වනදා පැවැත්වීමට නියමිතව තිබෙයි. බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව සඳහන් කළේ ආපදා තත්ත්වය හේතුවෙන් කල් දැමුණු අදාළ විභාගය එදින පවත්වන බවයි.

පිලිපීනයේ ප්‍රබල භූ කම්පනයක්

පිලිපීනයේ ප්‍රබල භූකම්පනයක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය දක්වයි අමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පවසන්නේ, පිලිපීනයේ බකූලින් නගරයෙන් කිලෝමීටර් 68ක් නැගෙනහිර දිශාවට පිහිටි මුහුදු ප්‍රදේශයේ 6.7 ප්‍රබලත්වයෙන් යුත් මෙම භූකම්පනය හටගෙන ඇති බවය. භූකම්පනය සිදුව ඇත්තේ කිලෝමීටර් 10ක් ගැඹුරින් බවද…

විප­තට පත් ජන­තා­වට සහන සල­සන්න හදිසි නීති­යක් අවශ්‍ය නෑ

විප­තට පත් ජන­තා­වට සහන සල­සන්න හදිසි නීති­යක් අවශ්‍ය නැතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේම­දාස මහතා පාර්ලි­මේ­න්තුවේ දී ඊයේ (06) ප්‍රකාශ කළේය. Òනිශ්චිත තත්ත්ව­යක් සම්බ­න්ධ­යෙන් හදිසි නීතිය දීර්ඝ කරන බවට අග­මැ­ති­නිය ප්‍රකාශ කර­නවා. සුළි කුණා­ටුව තුළ රජය වරද්දා ගත්ත තැනක් තමයි ව්‍යසන…

අනා­ගත පර­පුර විෂ මත්ද්‍රව්‍ය උව­දු­රෙන් මුදා ගැනී­මට සියලු දෙනා වග­කීම් ඉටු කරමු

රටේ අනා­ගත පර­පුර විෂ මත්ද්‍රව්‍ය උව­දු­රෙන් මුදා ගැනී­මට සියලු දෙනා වග­කීම් ඉටු කර­මු­යැයි ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක මහතා පැව­සීය. ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක මහතා මේ බව සඳ­හන් කළේ විෂ මත්ද්‍රව්‍ය උව­දුර මෙර­ටින් තුරන් කිරීම සඳහා ගොඩ­න­ඟන ලද “රටම එකට” ජාතික…

තඹ­ර­විල කතගේ කසිප්පු බිව් 5ක් මැරිලා

තඹ­ර­විල ප්‍රදේ­ශයේ කාන්තා­වක් විසින් සිය නිවෙසේ අලෙවි කළ නීති විරෝධී මත්පැන් පානය කළ වෙන්න­ප්පුව, වයි­ක්කාල හා තඹ­ර­විල ප්‍රදේ­ශ­වල පුද්ග­ල­යන් 5 දෙනකු මිය­ගොස් තවත් තිදෙ­නකු මීග­මුව රෝහ­ලට ඇතු­ළත් කර තිබේ. ඊයේ (06) උදෑ­සන මේ සිද්ධිය සිදුව තිබෙන අතර මෙසේ මිය ගොස්…