Month January 2026

‘රටම එකට’ මෙහෙයුමෙන් සැකකරුවන් 861ක් අත්අඩංගුවට

රටම එකට ජාතික මෙහෙයුම යටතේ සිදු කළ වැටලීම්වලදී සැකකරුවන් 861දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි. දිවයින පුරා සිදු කළ වැටලීම් 876කදී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන් වේ. එහිදී සැකකරුවන් 11දෙනෙකු සම්බන්ධයෙන් රැදවුම් නියෝග ලබා ගෙන ඇති අතර තවත්…

දෙහිවල හෝටල් හිමිකරු ඝාතනය අපරාධ කල්ලි දෙපිරිසක ගැටුමක් 

දෙහිවල මුහුදු පාරේ පිහිටි හෝටලයක හිමිකරුවකු ඝාතනය කිරීම, අපරාධ කල්ලි සාමාජිකයින් දෙපිරිසක් අතර ඇති වූ ගැටුමක ප්‍රතිඵලයක් බව සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ. ඊයේ (09) රාත්‍රී 9.10ට පමණ දෙහිවල ප්‍රදේශයේ හෝටල් හිමිකරුවකුට නාඳුන තුවක්කරුවන් දෙදෙනෙකු විසින් සිදුකළ වෙඩි ප්‍රහාරයකින්…

චෙන්කලඩි හන්දියේ වෙළඳසැලක මහා පරිමාණ මංකොල්ලයක්

මඩකලපුව, චෙන්කලඩි – බදුල්ල මාර්ග හන්දියේ පිහිටි ප්‍රසිද්ධ සිල්ලර වෙළඳසැලකට අද (10) අලුයම ඇතුළු වූ සන්නද්ධ කණ්ඩායමක් රුපියල් කෝටි ගණනක මුදල් සහ දේපළ මංකොල්ලකා පලාගොස් තිබෙනවා. ව්‍යාපාරික ආයතනයේ හිමිකරු විසින් පොලිසියට ලබාදුන් තොරතුරුවලට අනුව, මුදලින් රුපියල් මිලියන 4.5ක්, රන් රාත්තල්…

එක්සත් රාජධානියට ඇඟලුම් අපනයනයට තීරු බදු රහිත ප්‍රවේශයක්

ශ්‍රී ලංකා ඇඟලුම් අපනයනකරුවන්ට ජනවාරි පළමු වන දා සිට බලපැවැත්වෙන පරිදි එක්සත් රාජධානියට සිදුකෙරෙන ඇඟලුම් අපනයනයන්හි තීරු බදු රහිත ප්‍රවේශය හිමිව තිබේ. සංවර්ධනය වෙමින් පවතින රටවල වෙළෙඳ යෝජනා ක්‍රමය සඳහා හඳුන්වා දෙන ලද ප්‍රතිසංස්කරණ ජනවාරි පළමු වන දා සිට ක්‍රියාත්මක…

‘ඊශ්‍රායල අගමැතිව පැහැරගන්න’ -පාකිස්ථාන ආරක්ෂක ඇමති ඉල්ලයි

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ‘මනුෂ්‍යත්වයේ දරුණුතම අපරාධකරු’ ලෙස හඳුන්වමින්, ඔහුව පැපාකින ගොස් අධිකරණය හමුවට පමුණුවන ලෙස පාකිස්ථාන ආරක්ෂක අමාත්‍ය කවාජා අසීෆ් අමෙරිකාවෙන් සහ තුර්කියෙන් ඉල්ලා සිටිනවා. පාකිස්ථානයේ විශාලතම රූපවාහිනී නාලිකාව වන ‘ජියෝ’ නාලිකාව සමඟ පැවති සජීවී සම්මුඛ සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ…

මාළු ලොරියක ගැටී තරුණයෙකු මරුට

බේරුවල රෝහල මංසන්ධිය අසලදී අද (10) අලුයම සිදුවූ රිය අනතුරකින් 26 හැවිරිදි විවාහක තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව බේරුවල පොලිසිය පවසනවා. අද අලුයම 5.40ට පමණ අලුත්ගම කළුවාමෝදර සිට බේරුවල දෙසට අධික වේගයෙන් ධාවනය වූ යතුරුපැදියක්, කළුතර දෙසින් පැමිණ මාර්ගය හරහා…

ව්‍යාජ මුද්‍රා සහ සහතික පත්‍ර තොගයක් සමග කාන්තාවන් දෙදෙනෙකු අත්අඩංගුවට

ජපන් භාෂාව උගන්වන මුවාවෙන් ජපානයේ රියදුරු රැකියා ලබාදෙන බව පවසා ‘මුහුණුපොත’ (Facebook) ඔස්සේ දැන්වීම් පළකරමින් මහා පරිමාණ ලේඛන වංචාවක නිරත වූ ආයතනයක් වැටලීමට විමර්ශන නිලධාරීන් සමත්ව තිබෙනවා. බොරලැස්ගමුව, මහරගම පාරේ පවත්වාගෙන ගිය ‘සමුරායි ජැපනීස් ලැන්වේජ් සෙන්ටර්’ (Samurai Japanese Language Center)…

“ග්‍රීන්ලන්තය අප සතු කරගත යුතුයි, නැතිනම් රුසියාව හෝ චීනය එය අත්පත් කරගනු ඇති” – ජනපති ට්‍රම්ප්

රුසියාව හෝ චීනය අනාගතයේදී ග්‍රීන්ලන්තය අත්පත් කර ගැනීම වැළැක්වීම සඳහා ඇමරිකා එක්සත් ජනපදය එම දූපතේ අයිතිය ලබාගත යුතු බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කරනවා. ධවල මන්දිරයේදී තෙල් සමාගම් විධායක නිලධාරීන් හමුවූ අවස්ථාවකදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන්…

සැකසහිත ජීප් රථයෙන් මත් ජාවාරමක තොරතුරු හෙළිවෙයි

පෙරියමුල්ල, ඒත්තුකාල දුම්රිය හරස් මාර්ගය ආසන්නයේදී සැකකටයුතු ජීප් රථයක් පරීක්ෂා කිරීමේදී එහි ගමන් ගත් පුද්ගලයා මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගෙන තිබේ. ඊයේ (09) අලුයම් කාලයේ අපරාධ නිවාරණ රාජකාරි යෙදී සිටි මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම ජීප් රථය…

කුලී කාමරයක රැඳීසිටි අයෙකුව පහරදී ඝාතනය කරයි 

කුලී පදනම මත කාමරයක රැඳීසිටි පුද්ගලයෙකුට තියුණු ආයුධවලින් පහරදී ඝාතනය කිරීමේ සිද්ධියක් බියගමින් වාර්තා වෙයි. පොලීසිය සඳහන් කළේ, බියගම පොලිස් වසමේ ගැමුණු මාවත ප්‍රදේශයේදී ඊයේ (09) රාත්‍රී කාලයේ මෙම සිදුවීම ඇතිවී තිබෙන අතර ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලැබූ අදාළ පුද්ගලයාව මුල්ලේරියාව…