X සමාජ මාධ්‍යයේ ඇල්ගොරිදමය දින 7කින් ප්‍රසිද්ධියට

එලොන් මස්ක්ගේ ‘X’ සමාජ මාධ්‍ය ජාලයේ නව ඇල්ගොරිදමය (Algorithm) ඉදිරි දින හත ඇතුළත ප්‍රසිද්ධ කිරීමට තීරණය කර ඇති බව ඔහු නිවේදනය කරනවා. මෙමඟින් පරිශීලකයින්ට නිර්දේශ වන පෝස්ට් (Posts) සහ දැන්වීම් තෝරාගනු ලබන ආකාරය පිළිබඳ සියලුම කේත (Codes) මහජනයාට විවෘත වනු…













