Month January 2026

Google සමාගම Apple සමාගම පසුකරයි

Google සමාගමේ මව් සමාගම වන Alphabet සමාගම අද (12) ඩොලර් ට්‍රිලියන 4ක වෙළඳපොළ වටිනාකමක් ඉක්මවා ගනිමින් තාක්ෂණ ක්ෂේත්‍රයේ ඉහළම මට්ටමකට ළඟා වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. Alphabet සමාගම මෙලෙස ඉහළම මට්ටමකට ළඟා වූයේ මේ වසරේ මේ දක්වා සිය කොටසක…

කාන්තාවකට පහර දුන් පුද්ගලයෙක් ගිනි අවියක් සමග අත්අඩංගුවට

අපරාධයකට සම්බන්ධ සැකකරුවෙකු ගිනි අවියක් සමඟ හෝමාගම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඊයේ (12) පස්වරුවේ මාලබේ තලාහේන ප්‍රදේශයේදී හෝමාගම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන හෝමාගම පොලිස් ස්ථානයට ඉදිරිපත් කර ඇත.  මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ…

සීමාව පැන්න ඉන්දීය ධීවරයින් පිරිසක් නාවික හමුදා භාරයට

නීති විරෝධීව මෙරට මුහුදු සීමා උල්ලංඝනය කරමින් මසුන් ඇල්ලු ඉන්දීය ධීවරයින් පිරිසක් අද (13) අලුයම ඩෙල්ෆ්ට් දූපත මුහුදු තීරයේදී ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ඇත. මෙම ධීවරයින් ඉන්දියාවේ රාමේෂ්වරම් ධීවර වරායෙන් මසුන් ඇල්ලීම සඳහා පැමිණ ඇති බව වාර්තා…

ඉදිරියේ දී සහල් මිලට වෙනදේ

එළැඹෙන කන්නයේ සිට වී මිල ඉහළ නැංවීමට පියවර ගෙන ඇති බව කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පවසයි. ඔහු පවසන්නේ සම්බා සහ කීරි සම්බා යන වී වර්ගවල මිල ගණන් ද ඉහළ දැමීමට තීරණය කර ඇති බවය. කෙසේවෙතත් සහල් මිලෙහි ඉහළ…

මර්වින්ට එරෙහි නඩුව මාර්තු මස 27ට කල් යයි

කිරි­බ­ත්ගොඩ නග­රයේ රජයේ ඉඩ­ම­කට කූට ලේඛන සැක­සීමේ චෝද­නාව සම්බ­න්ධ­යෙන් සැක­පිට අත්අ­ඩං­ගු­වට ගෙන ඇප මත මුදා­හැර සිටින හිටපු ඇමැති මර්වින් සිල්වා හා හිටපු නියෝජ්‍ය ඇමැති ප්‍රසන්න රණ­වීර යන දෙදෙනා ඇතුළු හය­දෙ­නෙ­කුට එරෙ­හිව ගම්පහ මහා­ධි­ක­ර­ණය අංක 02 විභාග වන නඩුවේ වැඩි­දුර විම­සීම…

පදවි­ ප්‍රා­ප්ති­ව­ලට මිලි­යන 700ක් විය­දම් කළැයි

හිටපු ජනා­ධි­පති මහින්ද රාජ­පක්ෂ මහතා පදවි ප්‍රාප්තිය වෙනු­වෙන් 2012දී අනු­රා­ධ­පුර ඔයා­ම­ඩුව හා 2013දී අම්පාර හාඩි විද්‍යා­ලයේ පැවැත් වූ දැයට කිරුළ ප්‍රද­ර්ශ­නය සඳහා මිලි­යන 700කට ආසන්න මුද­ලක් වැය කිරීම සම්බ­න්ධ­යෙන් අල්ලස් කොමි­සම හමුවේ අල්ලස දූෂ­ණය නාස්ති­යට එරෙහි පුර­වැසි බලය සංවි­ධා­නය ඊයේ…

තැන තැන රිය අනතුරුවලින් අටක් මරුට

දිව­යිනේ විවිධ ප්‍රදේ­ශ­වල ඊයේ (12) සිදුවූ මාරක රිය අන­තු­රු­ව­ලින් පුද්ග­ල­යන් 8 දෙනෙකු මිය­ගොස් තවත් පුද්ග­ල­යන් 8 දෙනෙකු බර­ප­තළ තුවාල ලබා ඇති බව පොලී­සිය පැව­සීය. කිළි­නො­ච්චිය පොලිස් වසමේ පර­න්තන් මුල­තිව් ප්‍රධාන මාර්ගයේ මුර­සු­මො­ටෙයි ප්‍රදේ­ශ­යේදී සිදුවූ රිය අන­තු­ර­කින් පුද්ග­ල­යින් සිව්දෙ­නෙකු ඊයේ (12)…

කෙහෙ­ළි­යට කොන්දේ සැත්ක­මක්

හිටපු ඇමැති කෙහෙ­ළිය රඹු­ක්වැල්ල මහතා පිටකොන්දේ සැත්ක­ම­කට ලක්වීම නිසා නඩු විභා­ග­ය­කට මුහු­ණ­දී­මට තරම් ප්‍රමා­ණ­වත් සෞඛ්‍ය තත්ත්ව­යෙන් නොමැති බවට ඔහුගේ නීති­ඥ­වරු වෛද්‍ය වාර්තා ඉදි­රි­පත් කර­මින් කොළඹ මහා­ධි­ක­ර­ණ­යට ඊයේ (12) දැනුම් දුන්හ. ඒ අනුව නඩුව පෙබ­ර­වාරි 13දා කැඳ­වී­මට කොළඹ මහා­ධි­ක­රණ විනි­සුරු මොහො­මඩ්…

සේවය නිම කර දිවයිනෙන් යන ඇමරිකා එක්සත් ජනපද තානාපති ජූලි චන්ග් ජනපති හමු වෙයි

මෙරට ඇමරිකා එක්සත් ජනපද තානාපති ලෙස සිදු කළ සිය රාජ්‍යතාන්ත්‍රික සේවය අවසන් කරමින්, ජනවාරි 16 වන දින දිවයිනෙන් පිටත්ව යාමට නියමිත ජූලි චන්ග් මහත්මිය, ඊයේ (12) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු වූවාය. ජූලි චන්ග් මහත්මිය සිය…

ඉරානය සමඟ ව්‍යාපාර කරන ඕනෑම රටකට 25% ක තීරු බද්දක් පැනවීමට ට්‍රම්ප් තීරණය කරයි

ඉරානය සමඟ වාණිජ සබඳතා පවත්වන ඕනෑම රටකට, අමෙරිකා එක්සත් ජනපදය සමඟ සිදු කරන සියලුම ව්‍යාපාර සඳහා 25% ක තීරු බද්දක් පැනවූ බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඉරානයේ රජයට එරෙහි විරෝධතා තෙවන සතියටත් ක්‍රියාත්මක වන පසුබිමක, ටෙහෙරාන…