රජයේ ආයතනවලට අයත් වාහන සඳහා ඉන්ධන ගැනීමට ඩිජිටල් කාඩ්පත්

රජයේ ආයතනවලට අයත් වාහනවලට ඉන්ධන සපයා ගැනීම සඳහා ඩිජිටල් කාඩපත් ක්‍රමවේදය හඳුන්වා දීම සඳහා ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ඇත. රජයේ ආයතනවලට අයත් වාහනවලට ඉන්ධන සපයා ගැනීම සඳහා ඩිජිටල් කාඩ්පත් ක්‍රම වේදයක් භාවිත කිරීමේ අවශ්‍යතාව හඳුනාගනු…













