තිළිණි පියුමාලිට වරෙන්තු

හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන නඩුවකට පෙරේදා (12) පෙනී නොසිටීම හේතුවෙන් වැඩබලන මහේස්ත්‍රාත් පද්මසිරි ජයවර්ධන මහතා විසින් ව්‍යාපාරිකා තිළිණි පියුමාලිට වරෙන්තු නිකුත් කිරීමට නියෝග කෙරිණි. හෝමාගම අධිකරණයේ පැවැති නඩු කටයුත්තකට පැමිණි අවස්ථාවේදී එහි දිසා අධිකරණයේ සිතාසි නිකුත් කරන්නාට බැණ තර්ජනය…













