Month January 2026

රියැදුරු බලපත්‍රයට අකුසලතා ලකුණු දීමේ ක්‍රමය ළඟදීම

රියැදුරු බලපත්‍රයට අකුසලතා ලකුණු එකතු කිරීමේ ක්‍රමවේදය ඉදිරි මාස කිහිපය තුළදී ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව පොලිසිය සඳහන් කරනවා. එසේම අනතුරුදායක උපාංගවලින් යුත් නව්‍යකරණ කොටස් ඉවත් කර නොගන්නා බස්, ත්‍රීරෝද රථ ඇතුළු වාහනවලට එරෙහිව, මෝටර් රථ පරීක්ෂකවරුන්ගෙන් තහනම් නියෝග…

පෞද්ගලික බැංකුවකින් මිලියන 290ක් අස්ථානගත වීමේ සිද්ධියට අදාලව සැකකරුවන් 19ක් රිමාන්ඩ්

පෞද්ගලික බැංකුවක මිලියන 290ක් අස්ථානගත වීමේ සිද්ධියට අදාලව එම බැංකුවේ සේවකයකු ඇතුලු සැකකරුවන් 19 දෙනෙකු ලබන 30 දක්වා රක්ෂිත බන්ධනාගාරගත ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ඕෂද මහආරච්චි ඊයේ (16) නියෝග කළා. පෞද්ගලික බැංකුවක රුපියල් මිලියන 290 ක අස්ථානගත වීමේ නඩුව අධිකරණය…

ට්‍රැක්ටරයක් පෙරළී රියදුරා මරුට

ට්‍රැක්ටරයක් මාර්ගයෙන් ඉවතට පැන පෙරළී සිදුවූ අනතුරකින් රියදුරු තුවාල ලබා බදුල්ල ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබේ. මඩොල්සිම පස්සර මාර්ගයේ මාළිගාතැන්න දෙසට ඇති අතුරු මාර්ගයේ බෑවුම් සහිත ස්ථානයකදී ඊයේ (16) උදෑසන මෙම අනතුර සිදුවී ඇත.  අනතුරෙන් මියගොස් ඇත්තේ වයස…

යුරෝපයේ TikTokවලට හඳුන්වා දුන් නව තාක්ෂණය

ByteDance සමාගමට අයත් TikTok සමාජ මාධ්‍ය වේදිකාව, වයස අවුරුදු 13ට අඩු දරුවන්ගේ ගිණුම් හඳුනාගෙන ඉවත් කිරීම සඳහා නව තාක්ෂණයක් ඉදිරි සති කිහිපය තුළ යුරෝපය පුරා ක්‍රියාත්මක කරන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එය එක්සත් රාජධානියේදී වසරකට අධික කාලයක් පැවති පරික්ෂණාත්මක…

අසෝක රන්වලගේ බිරිඳ රිය අනතුරකට ලක්වෙයි

හිටපු කථානායක අසෝක රන්වල මහතාගේ බිරිඳ රිය අනතුරකට ලක්වී රෝහල්ගත කර තිබේ. ඊයේ (16) රාත්‍රියේ අසෝක රන්වල මහතාගේ නිවස ආසන්නයේදීම මෙම අනතුර සිදුවී ඇති බව බියගම පොලිසිය සඳහන් කළේය. කැලණිය බියගම මාර්ගයේ අසෝක රන්වල මහතාගේ බිරිඳ පැදවූ මෝටර් රථය නිවසට…

උසස් පෙළ ගෘහ ආර්ථික විද්‍යාව විෂයට අදාළ සිසුන්ට දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය (2025) සඳහා ගෘහ ආර්ථික විද්‍යාව විෂයට අදාළ ප්‍රායෝගික පරීක්ෂණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විශේෂ නිවේදනයක් නිකුත් කර ඇත. එම නිවේදනය අනුව, අදාළ ප්‍රායෝගික පරීක්ෂණය එළැඹෙන 2026 ජනවාරි 24 දින සිට පෙබරවාරි 02…

6 ශ්‍රේණියේ ඉංග්‍රීසි මොඩියුලය සම්​බන්ධ CID විමර්ශන අවසන් අදියරට

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට අදාළ 6 වන ශ්‍රේණියේ ඉංග්‍රීසි මොඩියුලයට නුසුදුසු වෙබ් අඩවියක නාමයක් ඇතුළත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන අවසන් අදියරට පැමිණ ඇති බව වාර්තා වේ. ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රධානීන් ඇතුළු 6 දෙනෙකුගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වන…

ග්‍රීන්ලන්තයට එරෙහි රටවලට ට්‍රම්ප්ගෙන් තීරුබදු

ඩෙන්මාර්කය විසින් පාලනය කරනු ලබන ස්වයං පාලන ප්‍රදේශයක් වන ග්‍රීන්ලන්තය ඈඳා ගැනීමේ තම වැඩපිළිවෙලට එරෙහිව කටයුතු කරන රටවලට එරෙහිව නව තීරු බදු පනවන බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු අඟවා තිබේ. ධවල මන්දිරයේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පවසා…

මේ වසරේ ගත වූ දින 15 තුළ සංචාරකයින් 131,898ක් ශ්‍රී ලංකාවට

2026 වසරේ පළමු 15 දින තුළ සංචාරකයින් 131,898 දෙනකු මෙරටට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කරයි. එම කාලසීමාව තුළ එක් දින වැඩිම සංචාරක පැමිණීම 15 ජනවාරි දින වාර්තා වී ඇති අතර, එදින මෙරටට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව…

‘අධ්‍යාපන ප්‍රතිසංස්කරණය තවත් ශක්තිමත්ව ක්‍රියාත්මක කරනවා’

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ තවත් ශක්තිමත්ව ක්‍රියාත්මක කරන බවත්, කිසිදු ලෙසකින් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හකුළන්න කටයුතු නොකරන බවත් අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය. දිට්වා සුලිකුණාටුවෙන් ආපදාවට පත් පාසල් නිරීක්ෂණයෙන් අනතුරුව,ඊයේ (16) දින හලාවත ශ්‍රී…