දෛනික සෝදිසි මෙහෙයුමෙන් පුද්ගලයින් රැසක් අත්අඩංගුවට

පොලීසිය විසින් දිවයින පුරා සිදුකරගෙන යනු ලබන අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම් මගින් ඊයේ (17) දිනයේදී පුද්ගලයින් රැසක් පරීක්ෂාවට ලක් කර තිබේ. ඒ අනුව ඊයේ දිනයේදී පුද්ගලයින් 29,314ක් පොලීසිය විසින් පරීක්ෂාවට ලක් කර තිබේ. එහිදී සැකපිට පුද්ගලයින් 602ක් අත්අඩංගුවට ගෙන ඇති…













