කැලණිය ප්‍රදේශයේ නිවසක ගින්නක්

කැලණිය, පෙතියාගොඩ ප්‍රදේශයේ නිවසක ගින්නක් හටගෙන තිබෙනවා. එම ගින්න නිවා දැමීම සඳහා ගිනි නිවන රථ දෙකක් පිටත් කර යැවූ බවයි ගිනි නිවන හමුදාව පවසන්නේ.

කැලණිය, පෙතියාගොඩ ප්‍රදේශයේ නිවසක ගින්නක් හටගෙන තිබෙනවා. එම ගින්න නිවා දැමීම සඳහා ගිනි නිවන රථ දෙකක් පිටත් කර යැවූ බවයි ගිනි නිවන හමුදාව පවසන්නේ.

මරණකරු මත්කුඩු ජාවාරමට සම්බන්ධ බව කියන පුද්ගලයකු බව පොලිසිය පවසන අතර කුඩාපෝරුව ප්‍රදේශයේදී ඝාතනය සිදුව ඇති බවයි වාර්තා වන්නේ. 30 හැවිරිදි වියේ පසු වූ එම පුද්ගලයා නාරම්මල මැටියගනේ පදිංචිකරුවෙක්. මධ්‍යම අධිවේගී මාර්ගයට යටින් දිවෙන මාර්ගයකදී මෙම වෙඩි ප්‍රහාරය එල්ලවී ඇති…

පසුගිය වසරේ මෙරටට විදේශ සංචාරකයින් මිලියන 2.3ක ප්‍රමාණයක් පැමිණ ඇති බව සංචාරක අධිකාරිය පවසයි. ඊට වැඩිම දායකත්වයක් ඉන්දියානු සංචාරකයින් ලබාදී ඇති අතර එම සංඛ්‍යාව 531,511ක් වන අතර එය 2024 වසරට සාපේක්ෂව 114,000ක වැඩිවීමකි. බ්‍රිතාන්‍ය සංචාරකයින් 212,277 දෙනෙකු 2025 වසරේදී මෙරටට පැමිණ…

විදෙස් රටක නිෂ්පාදිත රිවෝල්වර් අවියක් සමග සැකකරුවන් දෙදෙනෙකු දකුණු කොළඹ අපරාධ විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඊයේ (17) දහවල් කාලයේදී මරදාන පට්ටියාවත්ත ප්‍රදේශයේදී එම කාර්යාංශයට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදුකර තිබුණි. එහිදී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 02යි මිලිග්‍රෑම් 500ක් හා…

මෙරටින් හමු වූ ලොව විශාලතම සහ ඉහළම වටිනාකමින් යුතු දම් පැහැති ආර්නූල් මැණික කොළඹදී එළිදක්වා තිබේ. කැරට් 3,563ක බරකින් යුතු මෙම දුර්ලභ ගණයේ මැණික රත්නපුර ප්‍රදේශයෙන් 2023 වසරේදී හමුවී තිබුණි. ලොව මෙතෙක් සොයාගෙන ඇති දම් පැහැති ආර්නූල් මැණික් ගල් අතර…

පරවියන් සම්බන්ධයෙන් දෙපාර්ශවයක් අතර අද (18) දහවල් පෑලියගොඩ, මීගහවත්ත ප්‍රදේශයේ ඇතිවූ ආරවුලක් දුරදිග ගොස් පුද්ගලයෙකු ඝාතනය කර තිබේ. තියුණු ආයුධයකින් පහරදී මෙම ඝාතනය සිදුකර ඇති අතර, ඔහු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරන විටත් මියගොස් ඇති බවට වෛද්‍යවරයා විසින් තහවුරු කර…

ප්‍රතිසංස්කරණ කටයුතු වෙනුවෙන් හෙට (19) සිට ස්ථාන කිහිපයකින් උතුරු දුම්රිය මාර්ගය තාවකාලිකව වසා තැබීමට තීරණය කර තිබේ. ඒ අනුව හෙට (19) සිට මහව – අනුරාධපුර මාර්ග කොටස තාවකාලිකව වසා තැබෙන බව දුම්රිය සාමාන්‍යාධිකාරි රවීන්ද්‍ර පත්මප්‍රිය මහතා පැවසීය. ලබන 26 වන…

ලංකා විදුලි බල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණය යටතේ ස්වේච්ඡාවෙන් විශ්‍රාමයාම සඳහා ඉල්ලුම්කර ඇති සේවකයින් 2,200 දෙනාගේ ජීවනෝපාය සුරැකීම සඳහා මැදිහත් වන්නැයි එම සේවකයින් විසින් ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කර ඇතැයි වාර්තා වේ. අදාළ ලිපිය මගින් එම සේවකයින් සඳහන් කර ඇත්තේ ලබා දුන්…

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් අහෝසි කිරීමේ පනත් කෙටුම්පතේ වගන්ති බොහොමයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එම්.එම්. ප්‍රේමසිරි, නවරත්න බණ්ඩා, බී.එම්. දීපාල්…

විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් සහ විද්‍යුත් දුම්වැටි තොගයක් සමඟ ශ්‍රී ලාංකික ගුවන් මගියෙක් කටුනායක ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අනුව ඔහු විසින් ගමන් මලු 03 ක් තුළ විදේශීය නිෂ්පාදිත දුම්වැටි 44,400 ක් අඩංගු දුම්වැටි කාටූන් 222 ක් සහ විද්‍යුත්…