Month January 2026

අගමැති හරිනි ස්විට්සර්ලන්තයට

ස්විට්සර්ලන්තයේ පැවැත්වෙන 56 වන ලෝක ආර්ථික සංසදයේ වාර්ෂික රැස්වීමට සහභාගී වීම සඳහා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද (19) උදෑසන ශ්‍රී ලංකාවෙන් පිටත්ව ගියාය. 2026 ලෝක ආර්ථික සංසදයේ වාර්ෂික රැස්වීම අද (19) සිට ලබන 23වැනිදා දක්වා ස්විට්සර්ලන්තයේ Davos-Klostersහි පැවැත්වීමට නියමිතය. ‘A…

‘බාලදක්‍ෂ මාවත’ගුවන් පාලම ජනතා අයිතියට

” හොරකම් කරලා, නාස්ති කරලා රට විනාශ කරපු නිසා, රට බංකොලොත් කරපු නිසා ඇතිවෙච්ච ආර්ථික අපරාධවල ශාපයට රටට ම මුහුණ දෙන්න සිද්ධවෙලා තියෙනවා. අපි ඒ අභියෝග මැඩගෙන, හොරකමින්, දූෂණයෙන් තොරව සංවර්ධන කටයුතු ඉදිරියට ගෙනයනවා.‘ යැයි ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන…

නැගෙනහිර පළාතේ රෝහල්වල වෛද්‍ය වර්ජනය යළි ඇර​ඹේ

තෛපොංගල් උත්සවය හේතුවෙන් තාවකාලික ව අත්හිටවූ නැගෙනහිර පළාතේ රජයේ රෝහල්වල වෛද්‍ය වර්ජනය අද (19) යළි ආරම්භ කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. ඒ අනුව අද පෙ.ව. 8.00 සිට නැගෙනහිර පළාතේ සියලු ම රජයේ රෝහල්වල මෙම වෛද්‍ය වර්ජනය ක්‍රියාත්මක බවයි…

2025 වසරේ මුල් භාගයේ පරිගණක සාක්ෂරතා අනුපාතය 38.4% දක්වා ඉහළට

2025 වසරේ මුල් භාගයේදී ශ්‍රී ලංකාවේ පරිගණක සාක්ෂරතා අනුපාතය 38.4% දක්වා ඉහළ ගොස් ඇති බව ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව නාගරික අංශය 52.1% ක් ලෙස ඉහළ ම සාක්ෂරතා අනුපාතය වාර්තා කර ඇති අතර, ග්‍රාමීය අංශය 36.6% ක් සහ…

වංචනිකව ජාවාරම්කරුවන්ගේ ගිණුම් වෙත මුදල් බැර කර ගැනීම් සම්බන්ධයෙන් පොලීසියෙන් දැනුම් දීමක්

සමාජ මාධ්‍ය ජාල භාවිතා කරමින් හා දුරකථන ඇමතුම් ලබා දෙමින් වංචනික ලෙස ජාවාරම්කරුවන්ගේ ගිණුම් වෙත මුදල් බැර කරවා ගැනීම් සම්බන්ධයෙන් දිවයිනේ විවිධ පොලිස් ස්ථාන වෙත පැමිණිලි ලැබී ඇති බව පොලීසිය පවසනවා. එසේ ම රැකියා අවස්ථා ලබා දෙන බවට, ත්‍යාග දිනුම්…

අද කාලගුණ නිවේදනය

දිවයිනේ බොහෝ ප්‍රදේශවල වියළි කාලගුණික තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. හිමිදිරි උදෑසන කාලයේදී නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල මල්තුහින ඇති වීමේ හැකියාවක් පවතින බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, උතුරු මැද සහ ඌව පළාත්වලත් ගාල්ල, මාතර…

ඉරාන විරෝධතාවලින් මිය ගිය සංඛ්‍යාව 5,000 දක්වා ඉහළට

ඉරානයේ පැවැත්වෙන ආණ්ඩු විරෝධී විරෝධතාවලින් අවම වශයෙන් පුද්ගලයින් 5000ක් පමණ මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි. ඒ අතර ආරක්ෂක නිලධාරින් 500 දෙනෙකු ඇතුළත් බව එහි දැක්වෙයි.  මේ අතර ඉරානයේ රාජ්‍ය විරෝධී උද්ඝෝෂණවලදී විරෝධතාකරුවන් දහස් ගණනක් මියගොස් ඇති බවට…

වංචනිකව ජාවාරම්කරුවන්ගේ ගිණුම් වෙත මුදල් බැර කරගැනීම් ගැන දැනුම්දීමක්

සමාජ මාධ්‍ය ජාල භාවිතා කරමින් හා දුරකථන ඇමතුම් ලබාදෙමින් වංචනික ලෙස ජාවාරම්කරුවන්ගේ ගිණුම් වෙත මුදල් බැර කරවා ගැනීම් සම්බන්ධයෙන් දිවයිනේ විවිධ පොලිස් ස්ථාන වෙත පැමිණිළි ලැබී ඇති බව පොලීසිය  පවසයි. මීට අමතරව රැකියා අවස්ථා ලබාදෙන බවට, ත්‍යාග දිනුම් ඇදී ඇති…

රාමසාන් වෙනුවෙන් විශේෂ චක්‍රලේඛයක්

රාමසාන් උත්සවය සමයේ මුස්ලිම් රාජ්‍ය නිලධාරීන්ට සිය ආගමික වතාවත්වල නිරත වීමට අවස්ථාව ලබා දෙමින් රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය විසින් විශේෂ චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව පෙබරවාරි මස 19 වැනිදා සිට මාර්තු මස 21 දක්වා යාඥා සහ ආගමික කටයුතු සඳහා චක්‍රලේකයේ…

හිටපු කතානායකගේ බිරිය අනතුරට ලක්කළ ගිටාර් වාදකයා රිමාන්ඩ්

හිටපු කතානායක හා පාර්ලිමේන්තු මන්ත්‍රී අසෝක සපුමල් රන්වලගේ බිරිඳ රිය අනතුරකට ලක්කළැයි කියන සිද්ධියට අදාල ප්‍රසිද්ධ සංගීත කණ්ඩායමක ලීඩ් ගිටාර් වාදකයා මස 20 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තැබීමට මහර වැඩබලන මහේස්ත්‍රාත් සමන් විතානාරච්චි ඊයේ (17) නියෝග කර ඇත.…