ජින්තුපිටියේ වෙඩි තැබීමේ සිදුවීම සම්බන්ධයෙන් 05 දෙනෙක් අත්අඩංගුවට

ජින්තුපිටිය ප්‍රදේශයේදී වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කර, කුඩා දරුවන් දෙදෙනෙකුට තුවාල සිදු කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් 05 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අනුව, ඊයේ (19) සහ පෙරේදා (18) දිනවලදී වෙරළබඩ පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් ජින්තුපිටිය හා කොටහේන ප්‍රදේශවල සිදු කළ…













