ව්‍යාපෘතියේ ඉන්නේ එක චීන ජාතිකයයි

අම්බුළුවාව සම්බන්ධයෙන් විගණකාධිපතිවරයා ඉදිරිපත් කළ වාර්තාව අනුව මතභේදාත්මක ගනුදෙනු සම්බන්ධ කරුණු ඉදිරිපත් කර ඇතැයි පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (21) ප්‍රකාශ කළේය. මෙම අම්බුළුවාව ව්‍යාපෘතිය සැක සහිත අවිධිමත් ව්‍යාපෘතියක් බවට විගණකාධිපතිවරයා පෙන්වාදී ඇති බවත් අමාත්‍ය දම්මික පටබැඳි…













