කම්කරු විනිශ්චයාධිකාර සභාපතිවරුන්ට වාර්ෂික වැටුප් වර්ධක ලබාදීම සඳහා චක්‍රලේඛයක්

කම්කරු විනිශ්චයාධිකාර සභාපතිවරුන් වෙත වාර්ෂික වැටුප් වර්ධක ලබාදීම සම්බන්ධ නිර්නායක ඇතුළත් චක්‍රලේඛ නිකුත් කර තිබෙයි. අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් පසුගිය 21 වනදා එම චක්‍රලේඛ නිකුත් කර ඇත. කම්කරු විනිශ්චය සභාවන්හි පවතින නඩු කඩිනමින් විසඳා අවසන් කිරීම අධිකරණ සේවා කොමිෂන්…













