Month January 2026

පියා විසින් අවුරුදු 14ක් වූ තම දියණිය ඝාතනය කරයි

දුරකථනයක් සම්බන්ධයෙන් ඊයේ (30) රාත්‍රියේ ඇතිවූ ආරවුලක් දුරදිග යාමකින් පියා විසින් සිය දියණිය තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර ඇති බව පොලීසිය පවසයි. මෙලෙස මරණයට පත්ව ඇත්තේ වයස අවුරුදු 14ක් වූ දැල්කඩ, ඌරගස්මංහන්දිය ප්‍රදේශයේ පදිංචිකාරියක්ය. මියගිය දැරිය හා පියා අතර ඇතිවූ මෙම…

ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලාංකිකයන්ට විශේෂ උපදෙස් මාලාවක්

මැදපෙරදිග කලාපය හරහා ඇතිවෙමින් පවතින උණුසුම් ආරක්ෂක ප්‍රවණතා පිළිබඳව නිරන්තර අවධානය යොමු කරන ලෙස ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය එරට සිටින ශ්‍රී ලාංකිකයන්ට දැනුම්දී තිබේ.  පැමිණෙන ඕනෑම අවදානම් තත්ත්වයක් පාලනය කිරීමට ඊශ්‍රායල් ආරක්ෂක අංශ සුදානමින් සිටින බවත් ඊශ්‍රායල් ආරක්ෂක අමාත්‍යාංශය…

අද පස්වරුවේ තරමක තද වැසි

අද (31) දිනයේ උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ මධ්‍යම පළාත්වල විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම අනාවැකියේ සඳහන් වෙයි. ඒ අනුව මුලතිවු, ත්‍රිකුණාමලය පොළොන්නාරුව සහ මාතලේ දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 50ට වැඩි තරමක තද වැසි…

සතොස ලොරි නඩුව: ජොන්ස්ටන් යළි රිමාන්ඩ්

සතොස ආයතනයේ ලොරි රථයක් අවභාවිත කිරීමේ සිද්ධියට අදාළව ගොනු කෙරෙනු නඩුවක් මත අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු සැකකරුවන් 5 දෙනාට එරෙහිව පවතින නඩුව අද (30) කැඳවිය. ඒ අනුව හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු…

මහා පරිමාණ විදේශ රැකියා වංචාව: රේන්බෝ හිමිකරු ලබන 13වැනිදා දක්වා යළි රිමාන්ඩ්

රුමේනියාවේ විදේශ රැකියා ලබාදෙන බව පවසා මහා පරිමාණ විදේශ රැකියා වංචාවක නිරත වූ රේන්බෝ මෑන් පවර් විදේශ රැකියා ආයතනයේ හිමිකරු පෙබරවාරි මස 13 දක්වා යලිත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ගංගොඩවිල මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය. එලෙස රිමාන්ඩ් භාරයට පත් කරන ලද්දේ මහරගම…

මේ වසරේ කොළඹට අලුතින්ම එන ගුවන්සේවය

බීජිං කැපිටල් ගුවන් සේවය (Beijing Capital Airlines) 2026 ජනවාරි 31 වන දින සිට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ (BIA) වෙත ගුවන් ගමන් ආරම්භ කිරීමට නියමිතය. ගුවන් සේවය සෑම අඟහරුවාදා සහ සෙනසුරාදා දිනකම Beijing, Daxing ජාත්‍යන්තර ගුවන්තොටුපළ සහ කොළඹ අතර සතියකට දෙවරක්…

වැලිපිල්ලෑව ව්‍යාපාරිකයාගේ මරණයට සැකපිට බිරිය අත්අඩංගුවට

ගණේමුල්ල, වැලිපිල්ලෑව ප්‍රදේශයේ දෙමහල් නි‍ෙවසක උඩුමහලේ මියගොස් සිටි සුසන්ත ධම්මික නමැති 60 හැවිරිදි ව්‍යාපාරිකයාගේ මරණය සම්බන්ධයෙන් සැකපිට මියගිය තැනැත්තාගේ බිරිය අත්අඩංගුවට ගත් බව රාගම පොලීසිය සඳහන් කරයි. ඇය 54 හැවිරිදි වියේ පසුවන්නියකි. අත්අඩංගුවට ගත් සැකකාර කාන්තාව වත්තල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත්…

‘බැංකු හෝ පොලිස් අනුකරණ වංචාවලට නොරැවටෙන්න’ – ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය

මේවන විට SMS පණිවිඩ සහ ඔන්ලයින් පණිවිඩ ඔස්සේ ක්‍රෙඩිට් කාඩ් පත් අත්හිටුවා ඇති බව සදහන් පණිවිඩ එවමින් වංචාකාරී ලෙස මුදල් පැහැර ගැනීමේ ජාවාරමක් පිළිබඳ ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය දැනුම් දෙයි. එම සංසදය විසින් සඳහන් කරන්නේ, මෙම මූල්‍ය වංචාවන්…

GMOA ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා විශේෂ විධායක සභා රැස්වීමක් අද පැවැත්වේ

පවතින ගැටලු සම්බන්ධයෙන් ගනු ලබන ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා විශේෂ විධායක සභා රැස්වීමක් අද (31) දිනයේදී පැවැත්වෙන බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පවසනවා. සිය ගැටලු විසඳීම සඳහා රජයට ලබාදුන් පැය 48ක කාලය අවසන් වී ඇති බවත්, නමුත් රජය…

අද කාලගුණ නිවේදනය

අද (31) උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ මධ්‍යම පළාත්වලට විටින් විට වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එසේම, මුලතිවු, ත්‍රිකුණාමලය පොළොන්නාරුව සහ මාතලේ දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 50 ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බවයි දැක්වෙන්නේ. ඌව…