ලොරියක් ගිලන්රථයක ගැටී බිහිසුණු අනතුරක්

දඹුල්ල – හබරණ ප්‍රධාන මාර්ගයේ හබරණ හිරිවඩුන්න ප්‍රදේශයේදී කුඩා ලොරි රථයක් ගිලන් රථයක ගැටී අද (25) දහවල් බිහිසුණු අනතුරක් සිදුව තිබේ. එම අනතුරෙන් ලොරි රථයේ රියදුරා සහ සහායකයා බරපතළ තුවාල ලබා දඹුල්ල රෝහලට ඇතුළත් කර ඇත. ගිලන් රථයේ පැමිණි රෝගියෙකුද…












