Month January 2026

පිලිපීනයේ මගී ප්‍රවාහන යාත්‍රාවක අනතුරකින් පුද්ගලයින් 15 දෙනෙකු මරුට

පිලිපීනයේ මගී ප්‍රවාහන යාත්‍රාවක සිදුවූ අනතුරකින් පුද්ගලයින් 15 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. මගීන් 350කට අධික පිරිසක් රැගත් MV Trisha Kerstin 3 නම් යාත්‍රාවක් හදිසියේ ගිලී යාමෙන් මෙම අනතුර සිදුව ඇති අතර අනතුරින් තවත් පුද්ගලයින් 28 දෙනෙකු…

බලපත්‍ර නොමැතිව මැණික් ගැරූ දෙදෙනෙකු කොටුවෙයි

බලපත්‍ර නොමැතිව මැණික් ගරමින් සිටි සැකකරුවන් දෙදෙනෙකු කැණීම් උපකරණ ද සමග පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.  බගවන්තලාව පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත ටිංසිංවත්ත ප්‍රදේශයේදී සිදු කළ වැටලීමක දී මෙම පුද්ගලයින් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු…

වතු කම්ක­රු­වන්ට වැඩි කළ රු.1750 වැටුප පෙබ. 10දා දෙනවා

තේ පොහොර සහනාධාරය දෙගුණයකින් ඉහළට

වතු කම්ක­රු­වන් සඳහා වැඩි කළ රුපි­යල් 1750 වැටුප පෙබ­ර­වාරි මස 10 වැනි දින දෙන බව වැවිලි හා ප්‍රජා යටි­තල පහ­සු­කම් නියෝජ්‍ය ඇමැති සුන්ද­ර­ලිං­ගම් ප්‍රදීප් මහතා පැව­සීය. නියෝජ්‍ය ඇමැ­ති­ව­රයා මේ බව පැව­සුවේ ගොඩ­ක­වෙල සම්බ­න්ධී­ක­රණ කාර්යා­ල­යේදී ඊයේ (25) පැවති මාධ්‍ය හමු­වේ­දීය. එහිදී…

78 වැනි නිද­හස ‘ගොඩ­න­ඟමු ශ්‍රී ලංකා’ තේමා­වෙන්

හැත්තෑ අට වැනි ජාතික නිද­හස් දින උලෙළ මෙවර ‘ගොඩ­න­ඟමු ශ්‍රී ලංකා’ තේමා­වෙන් අභි­මා­න­වත් අයු­රින් සැම­රී­මට රජය සියලු කට­යුතු මේ වන විට සූදා­නම් කර තිබේ. නිද­හස් උලෙළේ තේමාව සහ නිල ලාංඡ­නය රාජ්‍ය පරි­පා­ලන, ස්වදේශ කට­යුතු, පළාත් සභා හා පළාත් පාලන අමා­ත්‍යාං­ශය…

සිරි­ලිය ගිණු­මේ ලක්ෂ 350කින් ශිරන්ති කොළ­ඹින් ඉඩ­මක් අරන්

කොළඹ මියු­සි­යස් විදු­හල අසල ඇති නිවෙ­සක් 2013.04.05 දිනැති ඔප්පුව මඟින් හිටපු ජනා­ධි­පති මහින්ද රාජ­පක්ෂ මහ­තාගේ බිරිය වන ශිරන්ති රාජ­පක්ෂ මහ­ත්මි­යගේ නමට මිලදී ගැනීම සම්බ­න්ධ‍යෙන් විම­ර්ශ­න­යක් සිදු කරන ලෙස අල්ලස – දූෂ­ණය – නාස්ති­යට එරෙහි සංවි­ධා­නය අල්ලස් හෝ දුෂණ විම­ර්ශන කොමි­ෂන්…

ව්‍යාපාර ගොඩ­ගන්න ජාත්‍ය­න්තර මූල්‍ය සංස්ථා­වෙන් රු. කෝටි 4,980ක්

ශ්‍රී ලාංකික ව්‍යාපා­ර­ව­ලට සහාය වීම සහ ආර්ථික ස්ථායි­ක­ර­ණයේ සිට ආර්ථි­කය ස්ථාව­ර­ත්ව­යෙන් තිර­සර වර්ධ­න­යක් කරා ගෙන යෑම වෙනු­වෙන් රුපි­යල් කෝටි 4,980ක (අමෙ­රි­කානු ඩොලර් මිලි­යන 166 ක) ආයෝ­ජන වැඩ­ස­ට­හ­නක් ලෝක බැංකු සමූ­හ­යට අයත් ජාත්‍ය­න්තර මූල්‍ය සංස්ථාව (IFC) විසින් ප්‍රකා­ශ­යට පත්කර තිබේ. මේ…

වෛද්‍යවරුන් අද සිට වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවලට එළඹීමට තීරණය කරයි

සෞඛ්‍ය අමාත්‍යාංශය එකඟ වූ විසඳුම් ක්‍රියාත්මක කිරීමට අපොහොසත් වීම හේතුවෙන්, දිවයින පුරා රජයේ රෝහල්වල රජයේ වෛද්‍යවරු අද (26) සිට අඛණ්ඩ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව, අද උදෑසන 08.00 සිට දිවයින පුරා රජයේ රෝහල්වල වෘත්තීය සමිති…

ලෝක වෙළඳපොළේ රන් මිල ඩොලර් 5,000 සීමාව පසු කරයි

ලෝක වෙළඳපොළේ රන් මිල ඉතිහාසයේ ප්‍රථම වතාවට ඇමෙරිකානු ඩොලර් 5,000 සීමාව පසුකර ගොස් තිබෙනවා. ඒ අනුව, අද දින පෙරවරුවේ ජාත්‍යන්තර වෙළඳපොළේ රන් අවුන්සයක මිල ඩොලර් 5,036.57 ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි සඳහන් වෙන්නේ. රන් මිලට සමගාමීව රිදී මිල ද…

අද කාලගුණ නිවේදනය

උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත්, මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. වයඹ පළාතේ වැසි වාර කිහිපයක් සහ සෙසු ප්‍රදේශවල පස්වරු 2.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත…

කොල්ලුපිටියේ වෙඩි තැබීමක් – කිසිවෙකුටත් හානියක් නෑ

කොල්ලුපිටිය, ආර්.ඒ.ද මෙල් මාවතේ පිහිටි සංගීත විද්‍යාලයක් පිහිටි ගොඩනැගිල්ලක් දෙසට අද (25) අලුයම 2.35ට පමණ වෙඩිතැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු සංගීත විද්‍යාලය පිහිටි ගොඩනැගිල්ල දෙසට හා ගේට්ටුවට ටී – 56 ගිනිඅවියකින් වෙඩි තබා පලා ගොස් ඇතැයි කොල්ලුපිටිය…