ලංකාවේ බලශක්ති අරමුණු ඉටුකර ගැනීමට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සහයෝගය

ශ්‍රී ලංකාවේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තානාපති ඛලීඩ් නසර් අල් අමේරි මහතා (Khaled Nasser AI Ameri) ඊයේ (26) පෙරවරුවේ බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා හමු විය. පසුගිය කාලවල විශේෂයෙන්ම බලශක්ති ක්ෂේත්‍රයේ සබදතා වර්ධනට කර ගැනීම සම්බන්ධයෙන් ඇති කර ගත්…












