Month January 2026

පොලිස් විශේෂ මෙහෙයුම් මගින් පුද්ගලයින් රැසක් අත්අඩංගුවට

පොලිස්පතිවරයාගේ උපදෙස් මත දිවයින පුරා ක්‍රියාත්මක වන පරිදී සිදුකරගෙන යන අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම් යටතේ ඊයේ (30) දිනයේදී පුද්ගලයින් රැසක් පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ. පොලීසිය පැවසුවේ ඊයේ දිනයේදී සිදුකරන ලද මෙහෙයුම් මගින් පුද්ගලයින් 28,470ක් පරීක්ෂාවට ලක් කළ බවය. එහිදී…

ත්‍රිකුණාමලය සහ මුලතිව් අතර මුහුදේ සුළු භූ කම්පනයක්

ත්‍රිකුණාමලය සහ මුලතිව් අතර මුහුදේ අද (31) පස්වරුවේ සුළු භූකම්පන තත්ත්වයක් හටගෙන තිබේ. භූ විද්‍යා හා පතල් කාර්යාංශය පැවසුවේ මැග්නිටියුඩ් ඒකක 3.5ක භූ කම්පන තත්ත්වයක් හටගෙන ඇති බවය. අද පස්වරු 3.49ට මෙම භූ කම්පන තත්ත්වය හට ගෙන ඇති අතර එය ඒ අසල…

ඉදිරි පැය 36 සඳහා කාලගුණ අනාවැකිය

ඉදිරි පැය 36 සඳහා සාමාන්‍යය කාලගුණ අනාවැකිය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ. එම නිවේදනයේ දැක්වෙන්නේ, උතුරු, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවිය හැකි බවය.  එමෙන්ම උතුරු පළාතේත් ත්‍රිකුණාමලය සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් ඇතැම්…

සංඥා පද්ධතියේ වැඩි දියුණු කිරීම් හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්

අද (31) සහ හෙට (01) යන දෙදින තුළ උදෑසන සහ සවස කාලවල මුහුදුබඩ මාර්ගයේ ධාවනය වන දුම්රිය මිනිත්තු 15 ක් පමණ කාලයක් ප්‍රමාද විය හැකි බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. ඒ අනුව, කොළඹ කොටුව සහ වැල්ලවත්ත දුම්රිය ස්ථාන අතර ඉහළ…

හුණුපිටිය ගංගාරාමයේ නවම් පෙරහැර හේතුවෙන් අද සහ හෙට දිනවල කොළඹ අවට විශේෂ රථවාහන සැලැස්මක්

කොළඹ – හුනුපිටිය ගංගාරාම විහාරස්ථානයේ වාර්ෂික නවම් මහා පෙරහර හේතුවෙන් අද (31) සහ හෙට (01) ඒ ආශ්‍රිතව විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කරන බව පොලිසිය පවසනවා. ඒ අනුව, පස්වරු 6.30 සිට පෙරහැර අවසන් වන තෙක් මෙම රථවාහන සැලැස්ම ක්‍රියාත්මක අතර, එම…

ගිනි අවි සඳහා බලපත්‍ර හිමි පුද්ගලයින්ට දැනුම්දීමක්

ගිනි අවි සඳහා බලපත්‍ර හිමි පුද්ගලයින් සහ ආයතන වෙත 2026 වර්ෂය වෙනුවෙන් සිය ගිනි අවි බලපත්‍ර අලුත් කර ගැනීම සඳහා ආරක්ෂක අමාත්‍යාංශය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව, ගිනිඅවි සඳහා බලපත්‍ර හිමි පුද්ගලයින් සහ ආයතන 2026 වර්ෂය වෙනුවෙන් සිය…

ලොවක් සිනහා ගැන්වූ විකට නිලි කැතරින් ඕ’හාරා අභාවප්‍රාප්ත වෙයි

90 දශකයේ තිරගත වූ අමෙරිකානු නත්තල් හාස්‍ය චිත්‍රපටයක් වන ‘Home Alone’ චිත්‍රපටයේ කෙවින්ගේ මවගේ චරිතයට පණ පෙවූ ජනප්‍රිය විකට නිලි කැතරින් ඕ’හාරා ඊයේ (30) අභාවප්‍රාත්ත වී තිබේ. මියයන විට ඇය 71වන වියේ පසුව ඇත. හදිසියේ ඇතිවූ අසනීප තත්ත්වයක් හේතුවෙන් ලොස් ඇන්ජලීස් හි…

නිදහස් උත්සව පෙරහුරු කටයුතු නිසා අද දිනයේදීත් කොළඹ නගරයේ විශේෂ රථවාහන සැලැස්මක්

78 වැනි ජාතික නිදහස් දින සැමරුම් උත්සවයට අදාළ පෙරහුරු සහ උත්සව කටයුතු හේතුවෙන්, ඊයේ (30) දිනයේ සිට කොළඹ නගරයේ විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කර ඇති බව පොලිසිය පවසනවා. ඒ අනුව, එම පෙරහුරුවල දෙවන දිනය වන අද (31) දිනයේ උදෑසන 7.45…

දිට්වා නිසා බලපෑමට ලක්වූ ව්‍යාපාර සඳහා සහන සැලසීම පිළිබඳ නව චක්‍රලේඛයක්

ආපදා බලපෑම  හේතුවෙන් ඇණහිට ඇති ව්‍යාපාර සඳහා සහන සැලසීම පිළිබඳ නව චක්‍රලේඛයක් ආරක්ෂක අමාත්‍යංශය විසින් නිකුත් කර තිබේ. ඉන් 2026.01.22 දින නිකුත් කළ අයවැය චක්‍රලේඛ අංක 08/2025(iii) මඟින් යෝජිත ආපදාවට ලක් වූවන් සවිබල ගැන්වීමේ වැඩසටහනෙහි දක්වා ඇති ව්‍යාපාර හානි සඳහා…