2026 දී ආසියාවේ සංචාරය කිරීමට හොඳම ස්ථාන පහ අතරට ශ්‍රී ලංකාවත්

අමෙරිකා එක්සත් ජනපදයේ ‘U.S. News & World Report’ වාර්තාවට අනුව ශ්‍රී ලංකාව, ආසියාවේ සංචාරය කිරීමට හොඳම ස්ථාන අතර පස්වන ස්ථානයට පත්ව තිබේ. මෙම ලැයිස්තුවේ ඉහළින්ම සිටින්නේ ජපානයේ ෆුජි කන්ද වන අතර, පසුව පිලිපීනයේ පලවාන්, ටෝකියෝ සහ දකුණු කොරියාවේ සෝල් යන…













