යතුරුපැදි සොරකමක් සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

යතුරුපැදි සොරකමට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු වැලිවේරිය ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ. මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී සීදූව ප්‍රදේශයේ දී අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකරුවන් 21 සහ 25 හැවිරිදි වයස්වල පසුවන තොඩුවාව…













