ආපදාවෙන් මිය ගිය හෝ අතුරුදන් වූ පුද්ගලයින්ගේ මරණ ලියාපදිංචි කිරීමට අවශ්‍ය නීතිමය ප්‍රතිපාදන සැකසෙයි

‘දිට්වා’ සුළි කුණාටු තත්ත්වය හේතුවෙන් සිදු වූ නායයෑම් සහ ගංවතුර නිසා මරණයට පත් වූ හෝ අතුරුදන් වූ පුද්ගලයින්ගේ මරණ ලියාපදිංචි කිරීම සඳහා අවශ්‍ය වන නීතිමය ප්‍රතිපාදන මේ වන විටත් ක්‍රියාත්මක කර ඇති බව රෙජිස්ටාර් ජනරාල් දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව, මෙම…













