Month December 2025

ඉදි­රි­යේදී ව්‍යවස්ථා සභා­වට පත්වන නියෝ­ජි­ත­යන් ස්වාධී­නව කට­යුතු කරාවි කියා සිතන්න අමා­රුයි

දිට්වා සුළි කුණා­ටු­වෙන් වූ හානි­යට අදා­ළව ප්‍රති­සං­ස්ක­රණ විය­දම් පිළි­බඳ නිල ඇස්ත­මේ­න්තු­වක් සකසා ගැනී­මට නොහැ­කි­වීම නිසා ලෝක ආධාර සමු­ළු­වට දින යොදා ගැනී­මට ආණ්ඩුව අපො­හො­සත්ව ඇතැයි පිවි­තුරු හෙළ උරු­මය පක්ෂ නායක නීතිඥ උදය ගම්ම­න්පිල මහතා පැව­සීය. කොළඹ ඊයේ (29) පැවති මාධ්‍ය හමු­ව­කට…

ජන­තා­වට දෙනවා කිව්ව ආපදා සහන කල්යද්දි බල­ධා­රීන්ට අම­තක වෙනවා

දිට්වා සුළි කුණා­ටු­වෙන් ජන­තා­වට දෙනවා කී සහන කල් යන්න යන්න බල­ධා­රීන්ට අම­තක වන බව විපක්ෂ නායක සජිත් ප්‍රේම­දාස මහතා පැව­සීය. විප­තට පත් ජන­තා­වට සහන සැල­සීමේ අව­ස්ථා­වට අනු­රා­ධ­පුර ජයන්ති විහා­ර­යේදී එක්වෙ­මින් විපක්ෂ නාය­ක­ව­රයා මේ බව කියා සිටි­යේය. විපක්ෂ නාය­ක­ව­රයා වැඩි­දු­ර­ටත් මෙසේද…

ඉති­හා­සයේ වැඩිම සංචා­රක වාර්තාව අලුත් වෙයි

වස­රක් ඇතු­ළත ශ්‍රී ලංකා­වට පැමිණි වැඩිම සංචා­ර­ක­යන් ප්‍රමා­ණයේ වාර්තාව වෙනස් කර­මින් ඊයේ (29) පෙර­ව­රුවේ 23,33,796 වැනි සංචා­ර­කයා ලෙස මෙර­ටට පැමිණි දකුණු ඉන්දි­යාවේ කේරළ ප්‍රාන්තයේ පදිංචි විශ්ව­වි­ද්‍යාල ආචා­ර්ය­ව­ර­යකු වූ ෆීලික්ස් බෙස්ලින් පෙරේරා මහතා ඇතුළු ඔහුගේ පවුලේ සමා­ජි­ක­යන් නියෝජ්‍ය ඇමැති මහා­චාර්ය රුවන්…

බංග්ලාදේශයේ ප්‍රථම කාන්තා අගමැති කලීඩා සියා අභාවප්‍රාප්ත වෙයි

බංග්ලාදේශයේ ප්‍රථම කාන්තා අගමැතිවරිය කලීඩා සියා අභාවප්‍රාප්ත වේ. මියයන විට ඇය 80 වැනි වියේ පසුවිය. බංග්ලාදේශයේ රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි ඇය මිය ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. පසුගිය නොවැම්බර් මස 23වැනිදා රෝහල්ගත කළ කලීඩා සියා, දෙසැම්බර් මස 11වැනිදා සිට…

නව වසර වෙනුවෙන් හෙට කොළඹට විශේෂ රථවාහන සැලැස්මක්

2026 නව වසර සැමරීම සඳහා හෙට (31) දින කොළඹ නගරය වෙත පිට පළාත් වලින් නව වසර උදාව සැමරීම සඳහා විශාල ජනතාවක් සහ රථවාහන ප්‍රමාණයක් කොළඹ නගරය වෙත පැමිණීම හේතුවෙන් විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව නව…

අද කාලගුණ නිවේදනය

උතුර, නැගෙනහිර සහ ඌව පළාත්වලත්, මාතලේ, නුවරඑළිය සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති විය හැකි අතර එම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මි.මී. 50 ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. මහනුවර සහ අනුරාධපුර දිස්ත්‍රික්කවල…

ඉදිරි පැය 24 ගැන කාලගුණයෙන් නිකුත්කළ නවතම නිවේදනය

උතුර, නැගනෙහිර, සහ ඌව පළාත්වලත්, මාතලේ, නුවරඑළිය සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් හෙට (30) විටින්විට වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. මෙම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මි.මී. 50ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බවට නිවේදනයේ වැඩිදුර සඳහන් වෙයි. මහනුවර සහ…

එළැඹෙන වසරේ වෙසක් පුන් පොහෝ දිනය ගැන ත්‍රෛනිකායික නාහිමිවරුන්ගෙන් ජනපතිට ලිපියක්

එළැඹෙන 2026 වසරේ වෙසක් පුන් පොහොය යෙදී ඇති දිනය සංශෝධනය කරන ලෙස දන්වමින් ත්‍රෛනිකායික මහානායක හිමිවරුන් විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත ලිපියක් යොමු කර තිබේ. එම ලිපියේ සඳහන්ව ඇත්තේ 2026 වසරේ මැයි මස 01 වැනි දින හා 30…

ශ්‍රී ලංකාවට ආවේණික නව මකුළුවන් විශේෂ 06ක් හමුවෙලා

ශ්‍රී ලංකාවට ආවේණික නව මකුළුවන් විශේෂ 06ක් සොයා ගෙන තිබේ. දිවයිනේ වනාන්තරවල ජීවත් වන බොහෝ දුරට ගවේෂණය නොකළ Utivarachna මකුළුවන් විශේෂ වල පැවතීම පසුගිය වසර කිහිපය තුළ ශ්‍රී ලාංකීය පර්‍යේෂකයන් වන නාරුවන් දයානන්ද සහ සුරේෂ් බෙන්ජමින් විසින් සිදු කරන ලද…

මත්තල හරහා විදෙස්ගත වන ගුවන් මගීන්ගෙන් අය කෙරෙන අපගමන බද්ද අද සිට ඉවත් කෙරේ

මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළ හරහා විදෙස්ගත වන ගුවන් මගීන්ගෙන් අය කෙරෙන අපගමන බද්ද අද (29) සිට ඉවත් කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ අනුව මුදල් අමාත්‍යාංශය විසින් විශේෂ චක්‍රලේඛයක් නිකුත් කර ඇති අතර මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළ හරහා මෙරටින් පිටත්වන ගුවන් මගීන්ගෙන් අය…