දිට්වා කළ හදියට සිංගප්පූරුවෙනුත් මුදල් ආධාර

ශ්‍රී ලංකාවේ ‘දිට්වා’ සුළි කුණාටුවෙන් ඇති වූ අර්බුදයෙන් පීඩාවට පත් ප්‍රජාවන් සඳහා සහාය වීමට ආරම්භයක් ලෙස සිංගප්පූරු රජය ඇමරිකානු ඩොලර් 100,000 ක මුදල් ආධාර ලබා දීමට තීරණය කර තිබෙනවා. ඒ සිංගප්පූරු රජය මෙරට ආපදාවෙන් පීඩාවට පත්වූවන් වෙනුවෙන් අත්‍යාවශ්‍ය අවශ්‍යතා සඳහා…












