Month December 2025

‘රටම එකට‘ ජාතික මෙහෙයුමෙන් පුද්ගලයින් 878දෙනෙකු අත්අඩංගුවට

විෂ මත්ද්‍රව්‍ය රටින් තුරන් කිරීමේ ‘රටම එකට‘ ජාතික මෙහෙයුම යටතේ දිවයින පුරා සිදුකළ වැටලීම්වලින් ගතවු දිනයේදී මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් පුද්ගලයින් 878දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. එහිදි සැකකරුවන් සතුව තිබී හෙරොයින් කිලෝග්‍රෑම් 02යි ග්‍රෑම් 605ක්, අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 619ක් සහ හෂීෂ් ඇතුළු…

අනිද්දා සිට වැසි තත්ත්වයේ වැඩිවීමක්

නැගෙනහිර තරංගාකාර සුළං ප්‍රවාහයේ බලපෑම් හේතුවෙන් දෙසැම්බර් මස 16වන දින සිට දිවයිනේ වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. උතුරු, උතුරු – මැද, නැගෙනහිර, ඌව, මධ්‍යම සහ වයඹ පළාත්වල වැසි වාර කිහිපයක් ඇති විය හැකියි. එමෙන්ම…

ඔස්ට්‍රේලියාවේ වෙඩි තැබීමෙන් 10ක් මරුට

ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර බොන්ඩි නම් වෙරළාශ්‍රිතව අද (14) දහවල් සිදුකළ තිබූ සමූහ වෙඩි තැබිමෙන් මේ වන විට 10 දෙනෙකු මිය ගොස් ඇති බව සඳහන් වේ. ඒ අතර එක් වෙඩික්කරුවෙකුද සිටින බව එරට පොලීසිය පවසා ඇත. එමෙන්ම මෙම වෙඩි තැබීමෙන් 12…

ආපදා සහන ලබා දීමට අදාළ නව චක්‍රලේඛයක් නිකුත් කෙරේ

‘දිට්වා’ සුළි කුණාටුවෙන් පීඩාවට පත් ජනතාවට ආපදා සහන ලබා දීමට අදාළ නව චක්‍රලේඛයක් මේ වන විට නිකුත් කර තිබෙනවා. ඒ අනුව ආරක්ෂක අමාත්‍යාංශය විසින් අදාළ චක්‍රලේඛය නිකුත් කර ඇති බවයි සඳහන් වෙන්නේ. පීඩාවට පත් ජනතාවට සහන සැලසීම, ජීවිත හානි වන්දි…

‘දිට්වා’ විනාශ කළ පොල් ගසකට රු.10,000ක වන්දි

‘දිට්වා’ සුළි කුණාටුවෙන් විනාශ වූ පොල් ගස් වෙනුවෙන් ගොවීන්ට පොල් ගසකට රුපියල් 10,000 ක වන්දියක් සහ පොල් පැළ ලබා දීමට රජයේ අවධානය යොමුව තිබෙනවා. පොල් වගා කිරීමේ මණ්ඩලයේ සභාපති ආචාර්ය සුනිමල් ජයකොඩි පැවසුවේ මෙම ආපදාව හේතුවෙන් පොල් කර්මාන්තයට දැඩි බලපෑමක්…

“අපි පළිගන්නවාමයි” -ISIS ප්‍රහාරයට ට්‍රම්ප් උත්තර දෙයි

ඉස්ලාමීය රාජ්‍ය (ISIS) ත්‍රස්තවාදීන් විසින් සිරියාවේදී එල්ල කරන ලද ප්‍රහාරයකින් පසු බරපතල පළිගැනීමක් සිදු කරන බවට ඇමරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පොරොන්දු වී තිබෙනවා. සිරියාවේ මධ්‍යම ප්‍රදේශයේදී සිදුවූ මෙම ප්‍රහාරයෙන් ඇමරිකානු භටයන් දෙදෙනෙකු සහ සිවිල් පරිවර්තකයෙකු ඇතුළුව පුද්ගලයන් තිදෙනෙකු…

නව ශ්‍රී ලංකා ක්‍රිකට් තේරිම් කමිටුව නම් කෙරේ

ප්‍රමෝද්‍ය වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් නව ශ්‍රී ලංකා ක්‍රිකට් තේරිම් කමිටුව නම් කර තිබෙනවා. එහි සෙසු සාමාජිකයන් වශයෙන් විනෝදන් ජෝන්, තරංග පරණවිතාන සහ ඉන්දිකද සේරම් නම් කර ඇති බවයි ක්‍රිකට් ආරංචිමාර්ග පවසන්නේ.

මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

ප්‍රදේශ කිහිපයක සිදුවූ රිය අනතුරුවලින් කාන්තාවක් සහ තරුණයින් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයින් පස්දෙනෙකු මියගොස් තිබේ. ඊයේ (13) මෙම අනතුරු සිදුව තිබුණේ බොරලැස්ගමුව, වැල්ලව, දංකොටුව, මදුරාගොඩ සහ කඩවත පොලිස් වසම්වලදීය. කොළඹ – හොරණ මාර්ගයේ පිරිවෙන හන්දිය අසලදී ලොරි රථයක් අතුරු මාර්ගයකට හැරවීමට…

අවසන් තරග පරාජයත් සමගින් ජෝන් සීනා රෙස්ලිං වළල්ලට සමුදෙයි

පුරා වසර 23ක WWE රෙස්ලිං දිවියේ අවසන් තරගයෙන් පසු ජෝන් සීනා රෙස්ලිං වළල්ලට අද (14) සමුදුන්නේය. 17 වතාවක් WWE ශූරයා වූ ජෝන් සීනා සිය අවසන් තරගය ක්‍රීඩා කරන ලද්දේ ඔස්ට්‍රියානු ජාතිකයෙකු වන ‘GUNTHER එරෙහිවය. කෙසේ නමුත් එම තරගයෙන් ජෝන් සීනා…

සහන කඳවුරුවල සිටින පිරිස යළි පදිංචි කරවීම කඩිනමින්

සහන කඳවුරුවල දැනට 7000කට ආසන්න පුද්ගලයින් ප්‍රමාණයක් සිටින බවත් ඔවුන් මාස 2ක් හෝ 3ක් ඇතුළත නැවත පදිංචි කරවීමට පියවර ගන්නා බවත් අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා පවසයි. සම්පූර්ණයෙන්ම විනාශ වූ නිවාස 6138 පවතින අතර ඊට අදාළ පුද්ගලයින් යළි…