පාසල් ආරම්භය ගැන තීරණ ගන්න පළාත්-දිස්ත්‍රික් බලධාරීන්ට බලය දුන්නා

දිවයිනේ සියලුම පාසල් හෙට (16) ආරම්භ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇතත් පැවැති ආපදා තත්ත්වයත් සමඟ පාසල් පැවැත්වීම සම්බන්ධව තීන්දු තීරණ ගැනීමට අදාළ පළාත්, දිස්ත්‍රික් බලධාරීන්ට බලය ලබාදී ඇති බව අගමැති ආචාර්ය හරිනි අමරසූරිය මෙණෙවිය පැවසුවාය. පසුගියදා ඇතිවූ ආපදා තත්ත්වයත්…













