ලංකාවේ මංගල ටෙස්ට් තරගයට ක්‍රීඩා කළ ඩී.එස් ද සිල්වා අභාවප්‍රාප්ත වෙයි

1982 වර්ෂයේ දී ශ්‍රී ලංකාවේ මංගල ටෙස්ට් ක්‍රිකට් තරගයට ක්‍රීඩා කළ පාදඟ පන්දු යවන ක්‍රීඩකයෙකු වූ ඩී.එස් ද සිල්වා මහතා අභාවප්‍රාප්ත වී තිබේ. ලන්ඩනයේ දී ඒ මහතා ආභාවප්‍රාප්ත වී ඇති බව පවුලේ ඥාතීන් සඳහන් කළේය. අභාවප්‍රාප්ත වන විට 83 වන…













