Month December 2025

පුද්ගල ඝාතනයක් – සැකකරුගේ නිවස ප්‍රදේශවාසීන් ගිනිබත් කරයි

පෞද්ගලික ආරවුලක් දුරදිග යෑමෙන් පුද්ගලයෙකු කපා කොටා ඝාතනය කර ඇති පුවතක් මතුගමින් වාර්තා වේ. ඊයේ (16) රාත්‍රී 11.40ට පමණ මතුගම, ඉහළ කොටස, වෝගන්වත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි 41ක් හැවිරිදි පුද්ගලයෙකු මෙලෙස ඝාතනයකට ලක්ව ඇත. ඝාතනය සිදුකළ පුද්ගලයා මේ වනවිට ප්‍රදේශයෙන් පලා…

මාරක අනතුරු කිහිපයක් – ජීවිත 6ක් අහිමි වෙයි

ප්‍රදේශ කිහිපයක සිදුවූ රිය අනතුරුවලින් කාන්තාවක් සහ තරුණයින් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයින් හයදෙනෙකු මියගොස් තිබේ. ඊයේ (16) මෙම අනතුරු සිදුව තිබුණේ, හලාවත, කුලියාපිටිය, පුල්මුඩේ, දවුලගල, මිහින්තලය සහ සීගිරිය යන පොලිස් වසම්වලදීය. හලාවත පොලිස් වසමේ කොළඹ – හලාවත ප්‍රධාන මාර්ගයේ මයික්කුලම ප්‍රදේශයේදී…

මහර සහ ගම්පහ ප්‍රදේශ කිහිපයකට අද පැය 15ක ජල කප්පාදුවක්

මහර සහ ගම්පහ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයන්ට අද (17) පැය 15ක ජල කප්පාදුවක් සිදුකරන බව ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය පවසයි. මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුතු හා සම්බන්ධ ජල නළ විතැන් කිරීමේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් අද සවස 4…

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තරගය අද

ආසියානු කුසලාන 19න් පහළ එක්දින ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩයම අතර තරගය අද (17) පැවැත්වීමට නියමිතව තිබේ. තරගය ඩුබාහීදි පෙරවරු 10.30 ආරම්භ වීමට නියමිත බව සඳහන් ය. ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩයම ප්‍රසාද ලකුණු සටහනේ ප්‍රසාද…

ට්‍රම්ප්ගෙන් බීබී­සී­යට අප­හාස නඩු­වක්

වසර 2021 ජන­වා­රි­යේදී සිදු කළ කතා­වක් විකෘති කර වාර්තා­මය චිත්‍ර­ප­ට­යක් විකා­ශය කිරීම හේතු­වෙන් අමෙ­රි­කානු ජනා­ධි­පති ඩොනල්ඩ් ට්‍රම්ප් බීබිසී මාධ්‍ය සමා­ග­මට එරෙ­හිව අප­හාස නඩු­වක් ගොනු කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ෆ්ලොරීඩා ප්‍රාන්ත අධි­ක­ර­ණ­යේදී එම අප­හාස නඩුව ගොනු කළ අමෙ­රි­කානු ජනා­ධි­ප­ති­ව­රයා…

ශ්‍රී ලංකාව යළි ගොඩ­නැ­ඟී­මට ජාත්‍ය­න්තර ආධාර සමු­ළු­වක්

ආපදාවේ හානිය බිලියන 7 පනී ‘Rebuilding Sri Lanka’ අරමුදලට බිලියන 3.4ක් සුළි කුණා­ටු­වෙන් විනා­ශ­යට පත්වුණු ශ්‍රී ලංකාව යළි ගොඩ­නැ­ඟීම සඳහා ජාත්‍ය­න්ත­රයේ සහාය ලබා­ගැ­නීම වෙනු­වෙන් ජාත්‍ය­න්තර ආධාර සමු­ළු­වක් කැඳ­වී­මට රජය තීර­ණය කර තිබේ. ආපදා තත්ත්ව­යෙන් සිදුවූ හානිය පිළි­බ­ඳව මේ වන­විට ලෝක…

තෙවැනි පාසල් වාරයේ 6-10 ශ්‍රේණි­ව­ලට වාර පරී­ක්ෂණ එපා

මෙවර තෙවැනි පාසල් වාරය සඳහා 6 සිට 10 ශ්‍රේණිය දක්වා වාර පරී­ක්ෂණ නොප­ව­ත්වන ලෙසට නිකුත් කළ උප­දෙස් අනි­වා­ර්ය­යෙන් ක්‍රියා­ත්මක කළ යුතු බව අධ්‍යා­පන අමා­ත්‍යාං­ශය මඟින් විදු­හ­ල්ප­ති­ව­රුන්ට අව­ධා­ර­ණය කර තිබේ. එම උප­දෙස් විදු­හ­ල්ප­ති­ව­රුන් මෙන්ම වෙනත් අදාළ නිල­ධා­රීන් අනි­වා­ර්ය­යෙන්ම ක්‍රියා­වට නැංවිය යුතු…

වගා හානි වන්දි රු. කෝටි 60ක් ගොවි ගිණු­ම්ව­ලට

පැවති ආපදා තත්ත්ව­යෙන් වූ වගා හානි වෙනු­වෙන් වන්දි ලබා­දීම අර­ඹ­මින් රුපි­යල් කෝටි 60ක මුද­ලක්, වගා හානි සිදුවූ වී ගොවීන්ගේ බැංකු ගිණු­ම්ව­ලට බැර­ කි­රී­මට ඊයේ (16) දින­යේදී කට­යුතු යෙදූ බව ගොවි­ජන සංව­ර්ධන දෙපා­ර්ත­මේ­න්තුවේ කොම­සා­රිස් ජන­රාල් ධම්මික රණ­තුංග මහතා ‘දින­මිණ’ට පැව­සීය. ගොවීන්ගේ…

ශ්‍රී ලංකා රේගුව ඉති­හා­සයේ වැඩිම ආදා­යම උප­යයි

ශ්‍රී ලංකා රේගු ඉති­හා­සයේ වස­රක් තුළ ඉපැයූ වැඩිම ආදා­යම මේ වසරේ උපයා ඇතැයි රේගු මාධ්‍ය ප්‍රකා­ශ­යක චන්දන පුංචි­හේවා මහතා පව­සයි. මෙම වසරේ රේගු ආදා­යම් ඉල­ක්කය වන රුපි­යල් බිලි­යන 2115ක ආදා­යම් ඉල­ක්කය ඉක්මවා රුපි­යල් 2371.2ක වාර්තා­ගත ආදා­ය­මක් මේ වසරේ උපයා ඇතැයි…

ජපානයෙන් ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන 2.5 ක ප්‍රදානයක්

ශ්‍රී ලංකාව වෙත අමෙරිකානු ඩොලර් මිලියන 2.5 ක ප්‍රදානයක් ලබා දීමට ජපාන රජය තීරණය කර තිබෙනවා. ‘දිට්වා’ සුළි කුණාටුවෙන් සිදු වූ විනාශයෙන් යළි රට යථා තත්ත්වයට ගොඩනැඟීම සඳහා මෙම ප්‍රදානය සිදු කරන බව ජපාන විදේශ අමාත්‍ය ටොෂිමිත්සු මොටෙගි ප්‍රකාශ කර…