Month December 2025

පොලීසියට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සම් නඩු තීන්දුවක් 

පොලිස් නිලධාරියෙකු  සිවිල් ඇඳුමින් සැරසී සිටි පමණින් ඔහු විසින් කරනු ලබන ක්‍රියාවන්හී වගකීමෙන් රජයට බැහැර විය නොහැකි බව ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශ කර තිබේ. කටුනායක පොලීසියේ නිලධාරියකු තමන්ට අමානුෂික ලෙස පහර දී කායික සහ මානසික වශයෙන් හිංසාවට ලක්කළ බව සඳහන් කරමින් වාගොව්ව…

දෙසැම්බර් මාසයේ අස්වැසුම වැඩිහිටි දීමනාව බැංකුගත කෙරේ

2025 දෙසැම්බර් මාසයට අදාළව අවුරුදු 70 ට ඉහළ වැඩිහිටියන්ගේ වැඩිහිටි දීමනාව බැංකුගත කර ඇති බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසනවා. ඒ අනුව, දෙසැම්බර් 18 වන දින සිට අදාළ ප්‍රතිලාභීන්ට අස්වැසුම බැංකු ගිණුමෙන් එම වැඩිහිටි දීමනාව ලබාගත හැකි බවයි සඳහන් වන්නේ. මේ…

ප්‍රශ්නගත ඉන්දීය සමාගමේ සියලුම එන්නත් භාවිතය තාවකාලිකව තහනම් කිරීමට පියවර

ඔන්ඩැන්සෙට්‍රෝන්’ එන්නත නිෂ්පාදනය කළ ඉන්දියාවේ ‘මාන් ෆාමසූටිකල්’ පෞද්ගලික සමාගම නිෂ්පාදනය කරන සියලුම එන්නත් වර්ග මෙරට රෝහල් තුළ භාවිතා කිරීම තාවකාලිකව තහනම් කිරීමට ජාතික ඖෂධ නියාමන අධිකාරිය පියවර ගෙන තිබෙනවා. ඒ අනුව, අදාළ එන්නත නිෂ්පාදනය කිරීමේදී සිදු වූ යම් දෝෂයක් හේතුවෙන්…

කේරල ගංජා තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

මරදන්කේණි මනල්කාඩු වෙරළ තීරය ආසන්න කැලෑබඳ ප්‍රදේශයක තිබී කේරල ගංජා තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය පැවසුවේ, මන්නාරම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරින්ට ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකර ඇති බවය. එම ප්‍රදේශයේ තිබූ බෝට්ටුවක් තුළ තිබී කේරල ගංජා…

ආපදාවෙන් විනාශ වූ දුම්රිය මාර්ග පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීම තවදුරටත් සිදුකෙරේ

දිට්වා සුළි කුණාටුවෙන් ඇති වූ ආපදාවලින් විනාශ වූ දුම්රිය මාර්ග පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු අඛණ්ඩව සිදු වෙමින් පවතින බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. ඊයේ (16) සිට ත්‍රිකුණාමලය – කොළඹ භාණ්ඩ ප්‍රවාහන දුම්රිය ධාවනය කිරීම ආරම්භ කළ බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ.…

ඔලි­ම්පික් කමි­ටුවේ නීති­වි­රෝධි ගම­නට පාපන්දු සභා­පති රතු එළි දල්වයි

ජාතික ඔලි­ම්පික් කමි­ටුවේ නිල කාලය ලබන 27 වැනිදා අව­සන් වන බවත්, නිල­ව­ර­ණ­යක් පවත්වා නව නිල­ධාරි මණ්ඩ­ල­යක් පත්කර ගැනීමේ ක්‍රියා­ව­ලිය සභා­පති සුරේෂ් සුබ්‍ර­ම­නි­යම් මහතා හා විධා­යක සභාව පැහැර හැර ඇති බවත්, එය ඔලි­ම්පික් කමිටු ව්‍යව­ස්ථාව උල්ලං­ඝ­නය කිරී­මක් බව ශ්‍රී ලංකා පාපන්දු…

RDA, ලංවිම හා ජල මණ්ඩලයට බිලියන ගණනක ආපදා හානි

දිට්වා ආපදා තත්ත්වය හේතුවෙන් සිදුවූ ආර්ථික පාඩු පිළිබඳව යටිතල පහසුකම් සහ උපායමාර්ගික සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභා (Sectoral Oversight Committee) කමිටුවේදී අනාවරණය වී තිබෙනවා. ඒ අනුව ආපදා තත්ත්වය හේතුවෙන් මාර්ග සහ පාලම්වලට බරපතල හානි සිදු වී ඇති අතර, එහිදී…

කාලගුණයෙන් දුන්නේ අනාවැකි මිස බුද්ධි තොරතුරු නොවේ : කැබිනට් ප්‍රකාශක නලින්ද

පැවති ආපදා තත්ත්වය සම්බන්ධයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ලබාදුන්නේ අනාවැකි මිස බුද්ධි තොරතුරු නොවන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස ප්‍රකාශ කළා. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනුයි ඔහු මේ බව කියා සිටියේ. අයහපත් කාලගුණ තත්ත්වයට අදාළ රතු…

තුර්කි ගුවන් යානය ආරක්ෂිතව කටුනායකට ගොඩබස්වයි

කටුනායක සිට තුර්කියේ ඉස්තාන්බුල් නුවර බලා පිටත්ව ගිය තුර්කි ගුවන් සේවයේ ගුවන් යානයේ රෝද පද්ධතිය කාර්මික දෝෂයකට ලක් වීම හේතුවෙන් යළි ආරක්ෂිතව කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩබැස්සවීමට එම යානයෙහි ගුවන්  නියමුවා සමත් ව තිබේ. ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා අද…

පද්මේගෙන් තවත් ඔත්තුවක්

රැඳවුම් නියෝග මත රඳවාගෙන විමර්ශන කටයුතු සිදුකරන පාතාල කල්ලි සාමාජික ‘කෙහෙල්බද්දර පද්මේ’ නැමැත්තාගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී ලද තොරතුරු මත විදේශ රටක නිෂ්පාදිත ගිනිඅවියක් හා පතොරොම් තොගයක් සොයාගෙන තිබේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වාණිජ අපරාධ විමර්ශන අංශයේ නිලධාරින් විසින් සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න…