මනම්පිටියේදී අත්පා ගැට ගසා ඝාතනය කළ ටිපර් රථ රියදුරෙකුගේ මළ සිරුරක් හමුවේ

අත්පා ගැට ගසා ඝාතනය කර තිබූ පුද්ගලයෙකුගේ මළ සිරුරක් මනම්පිටිය ප්‍රදේශයේ කැලෑබද ප්‍රදේශයක තිබී ඊයේ සොයා ගෙන තිබෙනවා. එසේ ඝාතනයට ලක්ව ඇත්තේ, අරගන්විල ප්‍රදේශයේ වැලි ප්‍රවාහනය කරන ටිපර් රථ රියදුරෙක්. පොලිසිය සඳහන් කළේ, මෙම ඝාතනය සම්බන්ධයෙන් පුද්ගලයින් තුන්දෙනෙකු හදුනාගෙන ඇති…













