ප්‍රධාන වැව් සහ ජලාශ 34 ක් වාන් දමයි

ප්‍රධාන වැව් සහ ජලාශ 34 ක් වාන් දමමින් ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා. ඒ අනුව, අනුරාධපුර දිස්ත්‍රික්කයේ කලාවැව, රාජාංගණය, නාච්චාදූව, අංගමුව යන ජලාශ සහ මහනුවර දිස්ත්‍රික්කයේ පොල්ගොල්ල, වික්ටෝරියා, රන්දෙණිගල, රන්ටැඹේ යන ජලාශ වාන් දමන බවයි එම මධ්‍යස්ථානය සඳහන් කරන්නේ.…













