ගංවතුරට හසු වූ පේරාදෙණිය සරසවියේ පීඨ 2ක් 29දා ඇරඹේ

කෘෂිකර්ම හා පශු වෛද්‍ය පීඨ මේ මස 29 වැනිදා විවෘත කළ ද කළමනාකරණ පීඨය විවෘත කරන දිනයක් තවම ප්‍රකාශ කිරීමට නොහැකි බවත් ඊට හේතුව කළමනාකරණ පීඨයට දැඩි හානි ගංවතුරින් සිදුවූ බවත් එහි එක් ගොඩනැගිල්ලක් මුළුමනින්ම දින කිහිපයක් ගංවතුරට හසු වී…













