මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ යාත්‍රා නිරීක්ෂණ පද්ධතියට ජාවාරම්කරුවන් ඇතුළු වීම සම්බන්ධයෙන් විමර්ශනයක්

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ මත්ද්‍රව්‍ය තොග ප්‍රවාහනය කරන බහුදින ධීවර යාත්‍රා සහ බෝට්ටු සම්බන්ධයෙන් නිරීක්ෂණ කරන VMS පරීක්ෂා පද්ධතියට පිටස්තර පුද්ගලයන් ඇතුළු වීම පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. ඒ අනුව මත්ද්‍රව්‍ය තොග රැගත් බහුදින ධීවර යාත්‍රා…













