Month December 2025

වගා හානි වන්දි කෝටි 153.5ක් ගොවි ගිණු­ම්ව­ලට

දිට්වා සුළි කුණා­ටුව නිසා ඇති වූ ආපදා තත්ත්වය හේතු­වෙන් අප­විත්‍ර වූ නිවාස පිරි­සුදු කර ගැනීම සඳහා රජ­යෙන් ලබා දෙන රුපි­යල් 25,000 සහ ගෘහ උප­ක­රණ මිල දී ගැනී­මට දෙන රුපි­යල් 50,000ක දීම­නාව මෙම 31 දිනට පෙර ලබා දීමට කට­යුතු කරන ලෙස…

IMF වෙතින් ඩොලර් මිලි­යන 206ක මූල්‍යා­ධාර

දිට්වා සුළි කුණා­ටුව හේතු­වෙන් ආර්ථි­ක­මය වශ­යෙන් ඇති විය හැකි බල­පෑ­ම්ව­ලට මුහුණ දීම සඳහා ජාත්‍ය­න්තර මූල්‍ය අර­මු­ද­ලෙන් හදිසි මූල්‍යා­ධාර ලෙස ශ්‍රී ලංකා­වට ඇම­රි­කානු ඩොලර් මිලි­යන 206ක් ලබා දීමට අනු­මැ­තිය පළ කර ඇත. එම මුදල ආපසු ගෙවී­මට වසර තුනත් පහත් අතර කාල­යක්…

එළඹෙන උත්සව උත්සව සමය නිමාවන තෙක් යුද හමුදා මූලස්ථානයේ “මෙහෙයුම් මැදිරියක්”

එළඹෙන උත්සව සමය තුළ මහජන ආරක්ෂාව සහ සාමය තහවුරු කරමින්, එය සාමකාමීව සැමරීමට අවශ්‍ය පසුබිම සකස් කිරීම සඳහා යුද හමුදා මූලස්ථානය කේන්ද්‍ර කරගනිමින් “මෙහෙයුම් මැදිරියක්” ස්ථාපිත කිරීමට ආරක්ෂක ලේකම්වරයා උපදෙස් ලබාදී තිබේ. උත්සව සමය නිමාවන තෙක් අඛණ්ඩව ක්‍රියාත්මක වන මෙම…

අම්බලන්ගොඩ ප්‍රදේශයේ වෙඩි තැබීමකින් පුද්ගලයෙක් මරුට

අම්බලන්ගොඩ නගරයේ පිහිටි වෙළෙඳ ආයතනයක සිටි පුද්ගලයෙක් ඉලක්ක කරමින් අද (22) උදෑසන වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. එම වෙඩි තැබීමෙන් අදාළ පුද්ගලයා ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පොලීසිය සඳහන් කළේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර පළා ගොස් ඇති අතර,…

අද කාලගුණ නිවේදනය

අද (22) ඌව පළාතේ සහ අම්පාර, මඩකළපුව, මාතලේ, නුවරඑළිය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ. මධ්‍යම කඳුකරයේ නැගෙනහිර…

වාන් මට්ටමේ පැවති ජලාශවල නවතම තත්ත්වය

ප්‍රධාන ජලාශ 12ක වාන් දැමීමේ කටයුතු සම්පූර්ණයෙන්ම නතර වී ඇති බවත් සාරංශයක් ලෙස මේ වන විට ජලාශවල වාන් දැමීම අඩු වෙමින් පවතින බවත් ජල පාලන ලේකම් කාර්යාල‍යේ අධ්‍යක්ෂක ඉංජිනේරු නිලන්ත ධනපාල මහතා පවසයි. මහවැලි අධිකාරිය සතුව ප්‍රධාන ජලාශ 20ක් පමණ…

බහාලුම් 8,000 ක් නිෂ්කාෂණ කටයුතු සඳහා යොමු කරයි

රේගු දෙපාර්තමේන්තුවේ පූර්ණ අධීක්ෂණය යටතේ නිෂ්කාශන කටයුතු වේගවත් කරලීමටද මෙහිදී තීරණය වී තිබෙනවා. අමාත්‍යවරයා විසින් අදාළ නිලධාරීන්ට මේ සඳහා පූර්ණ අවධානය යොමු කිරීමට සාකච්ඡාවේදී උපදෙස් ලබා දුන් අතර, එහි ප්‍රගතිය සමාලෝචනය කිරීමට දින හතරකින් තවත් සාකච්ඡාවක් ද පැවැත්වීමට නියමිතයි. මෙම…

ඉදිරි පැය 36 සඳහා කාලගුණ අනාවැකිය

ඉදිරි පැය 36 සඳහා සාමාන්‍යය කාලගුණ අනාවැකිය කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ. එහි සඳහන් වන්නේ ඌව පළාතේ සහ අම්පාර, මඩකළපුව, මාතලේ, නුවරඑළිය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල වැසි වාර කිහිපයක් ඇතිවන බවය. සබරගමුව පළාතෙත් ගාල්ල, මාතර සහ කළුතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00…

පාදෙණියේ මාරක අනතුරකින් මවක හා පුතෙකු මරුට

අනතුරකට ලක්වූවෙකු රෝහල වෙත රැගෙන යමින් සිටි ත්‍රීරෝද රථයක්, අනුරාධපුර – පාදෙණිය ප්‍රධාන මාර්ගයේ ගල්ගමුව කුරුන්දන්කුලම ප්‍රදේශයේ දී අද (21) දහවල් අනතුරට ලක්ව තිබේ.  ගල්ගමුව රෝහල වෙත ගමන් කරමින් තිබූ එම ත්‍රීරෝද රථය,  අනුරාධපුර දෙසට ධාවනය වෙමින් තිබූ ඩීමෝ බට්ටා…

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පීඨ 06ක අධ්‍යයන කටයුතු 29වනදායින් ඇරඹේ

දෙසැම්බර් 29වනදා වනවිට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පීඨ 06ක අධ්‍යයන කටයුතු සම්පූර්ණයෙන්ම ආරම්භ කරන බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ඩබ්ලිව්. එම්. ටී. මධුජිත් මහතා පවසයි. දිට්වා සුළි කුණාටුවෙන් ඇති වූ බලපෑම් හේතුවෙන් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ අධ්‍යයන කටයුතු තාවකාලිකව නවතා දැමීමට සිදු වූ අතර…