Month December 2025

උසස් පෙළ විභා­ගය ගැන තීර­ණ­ය මේ සතියේ

අය­හ­පත් කාල­ගු­ණය හේතු­වෙන් දින නිය­ම­යක් නොමැ­තිව කල් දැමූ උසස් පෙළ විභා­ගය නැවත ආරම්භ කිරීම සම්බ­න්ධ­යෙන් මේ සතියේ දී තීර­ණ­යක් ගන්නා බව විභාග කොම­සා­රිස් ජන­රාල් ඉන්දිකා ලිය­නගේ මහ­ත්මිය පැව­සු­වාය. ආප­දා­ව­ලට ලක්වූ සිසුන්, කාර්ය මණ්ඩ­ලය, නිල­ධා­රීන් මෙන්ම විභාග මධ්‍ය­ස්ථා­න­වල තත්ත­ව­යන් සම්බ­න්ධ­යෙන් සියලු…

අවහිර වී තිබුණු මාර්ග රැසක් යළි ගමනාගමනයට විවෘත වෙයි

අයහපත් කාලගුණයත් සමඟ රථ වාහන ගමනාගමනයට බාධා එල්ල කරමින් අවහිර වී තිබූ මාර්ග රැසක් මේ වන විට යළි වාහන ගමනාගමනය සඳහා විවෘත කරමින් ඇති බව ප්‍රවාහන අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව ඇල්ල – වැල්ලවාය (A23) මාර්ගය ඊයේ (30) දිනයේ සිට යළි…

හදවත සංවේදී කළ ගුවන් මෙහෙයුම

දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වයත් සමග හලාවත මූලික රෝහලට ගංවතුර ගැසීම හේතුවෙන් එම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි බිලිඳු දරුවන් සහ මව්වරුන් 06 දෙනෙකු පුත්තලම මූලික රෝහල වෙත ඊයේ (30) රැගෙනවිත් තිබුණි. රත්මලාන අංක 04 වන බලඝනයට අයත් Bell–412 හෙලිකොප්ටර්…

ආපදා මරණ 350 ඉක්මවයි – 366ක් අතුරුදන්

දිවයිනේ දිස්ත්‍රික්ක 25ටම බලපා ඇති ආපදා තත්ත්වය හේතුවෙන් සිදුවු ආපදා මරණ සංඛ්‍යාව 355ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පවසයි. අද (01) උදෑසන 9ට නිකුත් කළ නවතම නිවේදනයට අනුව පුද්ගලයින් 366ක් අතුරුදන්ව ඇත.

එළවළු මිල ශීඝ්‍රයෙන් ඉහළට

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට ලැබුණු එළවළු තොග මිල ශීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබේ.  ඒ අනුව කැරට් කිලෝ එකක් රුපියල් 700 සිට රුපියල් 1000 දක්වා මිලකට අලෙවි වී ඇත. බෝංචි, ලීක්ස් වැනි එළවළු ද රුපියල් 500ත් 800ත් අතර ඉහළ මිලකට අලෙවි වන බව…

රඹුක්කන ප්‍රදේශයේ නායයෑමක්

රඹුක්කන, ගඟේකුඹුර ප්‍රදේශයේ නායයෑමක් අද දෙරණට වාර්තා වේ. එම ප්‍රදේශයෙන් ගමන් කරන පිරිස මේ පිළිබඳව වඩාත් අවදානයෙන් සිටින ලෙස දැනුම් දෙන අතර නායයෑම සිදුවු ස්ථානයේ දර්ශන පෙළක් මෙලෙස අද දෙරණට ලැබී තිබේ.

ආපදා අස්සේ රන් මිලත් ඉහළට

ලෝක වෙළෙඳපොළේ රත්‍රං මිලෙහි කැපී පෙනෙන වැඩිවීමක් සිදුව ඇති අතර ඊට සාපේක්ෂව මෙරට රත්‍රං මිල ද විශාල වශයෙන් යළි ඉහළ ගොස් තිබේ. අද (01) වනවිට ලෝක රන් මිල ඩොලර් 4,238 ඉහළ ‍ගොස් ඇත. මෙරට රත්‍රං මිල පසුගිය නොවැම්බර් මස 25…

චීනයෙන් ශ්‍රී ලංකාවට ඩොලර් ලක්ෂයක ආධාරයක් සහ රුපියල් මිලියන 10ක ආධාරයක්

‘දිට්වා’ සුළි කුණාටුවෙන් ශ්‍රී ලංකාවේ ඇති වූ දරුණු ගංවතුර සහ නායයෑම් හේතුවෙන් විශාල ජීවිත හා දේපළ හානි සිදුවීමෙන් පසු, චීන රජය විසින් අමෙරිකානු ඩොලර් 100,000 ක මුදලක් මෙරට වෙත ප්‍රදානය කර තිබේ. ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය නිවේදනය කළේ, චීන…

ඇල්ල – වැල්ලවාය මාර්ගය ගමනා ගමනයට විවෘතයි

ඇල්ල – වැල්ලවාය මාර්ගය ගමනාගමනය සඳහා සම්පූර්ණයෙන්ම විවෘත කර ඇති බව බදුල්ල දිස්ත්‍රික් ලේකම් පණ්ඩුක ශ්‍රී ප්‍රභාත් අබේවර්ධන මහතා පවසයි. එමෙන්ම බදුල්ල දිස්ත්‍රික්කයේ මාර්ග කිහිපයක්ම මේ වන විට ගමනාගමනය සඳහා විවෘත කර ඇති බව වාර්තා වේ. බදුල්ල දිස්ත්‍රික්කයේ පැවති නායයෑම්…

අද සිට ගංව­තුර හෙමින් බැස යයි

අධි අව­දා­නම් ගංව­තුර ආපදා තත්ත්වය තර­මක් ලිහිල් කර­මින් අද (01) සිට ප්‍රධාන ගංගා­වල ජලය බැස යෑම ආරම්භ වන බව වාරි­මාර්ග දෙපා­ර්ත­මේ­න්තුවේ අධ්‍යක්ෂ ජන­රාල් ඉංජි­නේරු අජිත් ගුණ­සේ­කර මහතා පැව­සීය. මින් ඉදි­රි­යට හංවැල්ල සහ නාග­ල­ගං­වී­දියේ ජල මට්ටම් විශාල ප්‍රමා­ණ­ය­කින් වැඩි නොවනු ඇතැයි…